
මහජන බැංකුවේ ‘People’s Remittanc - කලින් අවුරුදු වාසි’ තෑගි තරගයේ දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශ පරිශ්‍රයේදි පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව මෙහිදි රු.25,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 25ක් හිමිවන ජයග්‍රාහකයන් 25 දෙනා තෝරාගැනිණි.
මේ දිනුම් ඇදීම සඳහා 2025.01.01 සිට 2025.03.31 දක්වා People’s Remittance හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවෝ සුදුසුකම් ලැබූහ.
මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි ඊ.ඒ.එම්. දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, ප්‍රධාන කළමනාකාර (එතෙර ගනුදෙනු සේවා) එන්. අරුද්සෙල්වන්, ප්‍රධාන කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා) තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මීට අමතරව, එතෙර සිට මහජන බැංකුව වෙත ශ්‍රමික ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට People’s Remittance වාසි කෝටියයි. හා ‘දොළොස්මහේ වාසි චක්‍රයෙන්’ සෑම මසකම දිනුම් අවස්ථා රැසක් හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවේ ‘People’s Remittance කලින් අවුරුදු වාසි දිනුම් ජයග්‍රාහකයන් තෝරයි