IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

(රංජන් කස්තුරි)

එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් 2017‘ සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් ඇති කරගෙන තිබේ.

මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 1.4ක් වන අතර රටපුරා ශාඛා 735ක් පමණ ක්‍රියාත්මක වේ.

ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍ර 3125කට අධික ප්‍රමාණයක් තිබෙන අතර ගනුදෙනුකරුවන් ලක්ෂ 160ක් පමණ මේ විට සම්බන්ධ වී සිටින බව එම බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

සෑම වයස් කාණ්ඩවලට සහ විවිධ ක්ෂේත්‍රයන්හී නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි ගිණුම් ක්‍රියාත්මක කරයි.

 



අදහස් (5)

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

Daya samarasekara Sunday, 23 July 2017 01:16 AM

සුබ පැතුම් සමග ජය!!!

:       0       6

aravinda Tuesday, 25 July 2017 01:37 AM

පාරිභෝගිකයින්ට සලකන අන්දම අනුව මේ බැංකුව මොන ස්ථානයටද එන්නේ?

:       2       7

thilina chamaraSunday, 19 November 2017 02:19 AM

සහතික ඇත්ත කතාව

:       0       0

uddika Wednesday, 26 July 2017 07:33 AM

ලංකා බැංකුව හොදයි මීට වඩා. සුපිරි සේවයක් දෙන්නේ.

:       10       2

Nimaza Saturday, 29 July 2017 03:05 PM

ජයෙන් ජයම වේවා!!! ජනහද දිනු හදවත, ශක්තියේ මාතාව දිනේ ඔබ සදාකල්, ඒ සමඟ සිත දරා රකින්නට කිව යුතුව ඇත යමක්... නුඹ දණගාන අවධියේ ඔබව රැකි බොහෝ දෙන - අද බොහෝ වියපත් කාලත්‍රයෝද සමගින්, ඔව්නට රුචි සේවා මැවීමත් වේ. බොහෝ යහපත්.... සේවා ගෙවීමේ පෝලිම දිගු වුවත් - ඒ තුල ඔබ ගනුදෙනුකාරවකු වී හමාරය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site