IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මාස පහට තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මැයි 31 වැනි දා දක්‌වා වූ කාලයේ තැඹිලි ගෙඩි දහසය ලක්‌ෂයක්‌ අපනයනය කිරීම මඟින් රුපියල් කෝටි 16.5 ක්‌ විදේශ විනිමය වශයෙන් උපයාගෙන ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.

පසුගිය වසරේ තැඹිලි ගෙඩි තිස්‌ එක්‌ ලක්‌ෂයක්‌ අපනයනය කර ඇති අතර, එමඟින් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 29කි.

විදෙස්‌ වෙළෙඳපොළ තුළ මෙරට තැඹිලි ගෙඩියක් ශ්‍රී ලංකා මුදලින්  රුපියල් 130 ක්‌ පමණ වන අතර . විශේෂයෙන්ම මැද පෙරදිග රටවලින් තැඹිලි සඳහා විශාල ඉල්ලුමක්‌ පවතින  බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.

 



අදහස් (0)

මාස පහට තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

කලවාන Thursday, 22 September 2016 04:59 AM

තව තවත් වැඩියෙන් තැඹිලි වවන්න. තව තවත් විදේශ විනිමය හොයන්න ඕනෑ (නි)

:       0       0

ක්‍රිෂාන්ති Tuesday, 20 September 2016 08:52 AM

අනේ මෝඩ හේවායෝ (බ)

:       0       0

සුජිත් Thursday, 22 September 2016 05:57 AM

තව එක අඩියක් ඉස්සරහට තියමුකෝ මේ කර්මාන්තයෙන්. (නි)

:       0       0

සුනිල් විජේසේන Friday, 23 September 2016 08:02 AM

අපි දෝහවල කුරුම්බා ගෙඩියක් ගන්නේ රියාල් පහලවකට රුපියල් 585 ක් පමණ වෙනවා (බ)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 11:03 AM

අර මොන සුදාගේද කතාවේ ඇත්තක් තිබෙනවා වගේ (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:34 PM

මෙහෙ අරාබිකරයේ අපි තැඹිලි ගන්නේ රුපියල් 365/00 කට වගේ ගණනකට. (අ)

:       0       0

ශාන්ත කටාර් Saturday, 24 September 2016 04:02 PM

මෙහෙ තැඹිලි දකින්නත් නැහැ, ඉඳල හිටලා කුරුම්බා ගෙඩියක් බොනවා , එකත් එන්නේ කෙරලෙන් ,, සුනිල් හරි ,, සමහරක් දාට රුපියල් 600 විතර වෙනවා. පුළුවන් නම් දෝහා මකෙට් එක අල්ලන්න , හොඳ ආයෝජනයක් වෙයි (අ)

:       0       0

ඉන්දික Friday, 23 September 2016 10:21 AM

මම ඉන්න අබුඩාබි වල තැඹිලි ගෙඩියක් රුපියල් 210 ක මුදලට අලෙවි කරන්නේ. ඇත්තටම මෙහෙ හොඳ අලෙවියක් තියෙනවා තැඹිලි වලට. (නි)

:       0       0

හේමපාල - මහනුවර Saturday, 24 September 2016 03:39 AM

මම දැනට අවුරුදු 25 කට පෙර තමිල්නාඩුවට ගිය මොහොතක එම ප්‍රාන්තයේ පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 50 ට අළෙවිවෙන බව දුටිමි. මෑතකදී කළ සංචාරයකදී ලොකු පොල් ගෙඩියක් ලංකා මුදලින් රුපියල් 30 ට මිලදී ගත හැකිවීම දැක පුදුම වුණෙමි. පොල් වගාව ඉතා සරුවෙන් කරන ප්‍රාන්තයක් වශයෙන් තමිල්නාඩුව මුදුන්පෙත්තේ සිටී. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 20 September 2016 01:18 PM

ලන්ඩන් මාර්කට් එකේ රු .500 - 600 විතර වෙනවා .(අ)

:       0       0

ජනහිත Monday, 19 September 2016 06:16 PM

මුලින් දකිනකොටම මම හිතුවේ කවුරුහරි කෙනෙක් කළ වැඩක් කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 19 September 2016 08:07 PM

අහන්නත් සතුටුයි (නි)

:       0       0

හේවා Monday, 19 September 2016 08:14 PM

මැති අැමතිවරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. වනාන්තර සහ කඳු ගිනිතබා තැඹිලි වවන්නට පටන්ගනීවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site