IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


මතට තිත තියන්න ජංගම හලෝවත්

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක්  ඖෂධ හා අන්තරාදායක මණ්ඩලයේ සභාපති වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා  අද (25) ඇරඹීය.

ප්‍රථම පියවර  ලෙස එටිසෙලාට් සමාගමේ  සම්බන්ධ වී  පසුව මොබිටෙල්  සමාගම සමඟ ද එක් වී  සියලුම ජංගම දුරකථන ජාලා සමඟ ලෝකයට  ව්‍යාප්ත වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව  ඔහු පැවසුවේය. ලෝකයේ ප්‍රථම වරට  දුරකථන ජංගම සේවා  මඟින් එවැනි  වැඩසටහනක්   ඇරඹුවේ ශ්‍රි ලංකාවයි.



අදහස් (0)

මතට තිත තියන්න ජංගම හලෝවත්

සුගත් Sunday, 27 September 2015 05:15 AM

මේ කතා නවත්තලා, පොලීසිය පිරිසිදු කරලා නීතිය හරියට කරන්න. (නි)

:       0       0

රංජිත් Sunday, 27 September 2015 10:08 AM

ඒ ක්‍රමවේදය සාර්ථක වේවි කියා හිතනවද?(හේ)

:       0       0

ලංකාසිරි Sunday, 27 September 2015 10:08 AM

ජය වේවා.(හේ)

:       0       0

ලංකා සිරි Sunday, 27 September 2015 10:09 AM

අතීසාරෙට අමුඩ ගහල හරියන් නෑ. (බ)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 September 2015 01:21 AM

අරක්කු, කුඩු සම්පුර්ණයෙන්ම තහනම් කරන්න. බොහෝ ප්‍රශ්න විස‍ඳෙනු ඇත (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 11:13 AM

දුරකථන පණිවුඩ බලල මත් වතුර නොබී ඉඳීද? කුඩු නොගහ ඉඳීද? ගංජා නොවුර ඉඳීද?ගෙදර පවුල සහ දරුවන් කියන දෙය වත් අහන්නේ නැති මිනිස්සු? බොරු වැඩක්. ඕකෙන් වෙන්නේ ජංගම දුරකථන සමාගම් පොහොසත් වෙන එකයි. අදාළ නිලධාරීන්ට කොමිස් ලැබෙන එකයි විතරයි. (අ)

:       0       0

කසුන් Tuesday, 29 September 2015 05:33 AM

එක ප්‍රදේශයක සුරාබදු නිලධාරීන් එන්නේ කුඩු විකුණන අයට කෝල් කරලා. ඉතින් කොහොමද මතට තිත තියන්නේ. පසුගිය දවස්වල බරපතල අපරාධ කරපු ඝාතකයෝ ඔක්කොම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නේද? (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 25 September 2015 02:29 PM

මේවා තනිකරම මිනිස්සු රවටන බොරු ඩීල්. ඔය මොකුත් ඕනේ නැහැ මත් වතුර, කුඩු, සිගරට් තහනම් කරන්න කියන්නකෝ මොකද වෙන්නේ බලන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Curtin Colombo සරසවියේ විවෘත දිනයේ දී ඉහළ පිළිගැනීමක්
2024 පෙබරවාරි මස 22 14 0

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින් සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසු ප


වර්ල්ඩ් ෆයිනෑන්ස් හි ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’සෙලින්කෝ ලයිෆ්
2024 පෙබරවාරි මස 21 21 0

ලොව ප්‍රකට මූල්‍ය සඟරාවක් වන වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් 2023 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම’ ලෙසට සෙලින්කෝ ලයිෆ් තෝරාගෙන ඇති අතර, එය අඛණ්ඩව 10 ව


Atlas වෙතින් නතර නොවී ලොව දිනන්න
2024 පෙබරවාරි මස 20 56 0

සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlasව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවරකින් පරි


සම්මාන රැසක් දිනාගනිමින් Alumex ජයග්‍රාහි වසරක් අවසන් කරයි
2024 පෙබරවාරි මස 19 42 0

Alumexසමාගම සම්මාන 14කට අධික ගණනක් දිනා ගනිමින් 2023 වසර අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභා


ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA 36 වැනි වාර්ෂික සම්මේලනය පවත්වයි
2024 පෙබරවාරි මස 06 159 0

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ඇසෝසියේෂන් (SLIBA) එහි 36වැනි වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී.


ෆස්ට් කැපිටල්-HNB එකතුවෙන් ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල්ක්‍රමවේදයක්
2024 පෙබරවාරි මස 02 160 0

මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාරසේවාව ලබාගැනීමට ෆස්ට් කැපිටල් සමාගම HNB සමග අත්වැල් බැඳගැනීමට කටයුතුකර තිබේ. මෙම නව අරම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 167 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site