IMG-LOGO

මතට තිත තියන්න ජංගම හලෝවත්

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක්  ඖෂධ හා අන්තරාදායක මණ්ඩලයේ සභාපති වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා  අද (25) ඇරඹීය.

ප්‍රථම පියවර  ලෙස එටිසෙලාට් සමාගමේ  සම්බන්ධ වී  පසුව මොබිටෙල්  සමාගම සමඟ ද එක් වී  සියලුම ජංගම දුරකථන ජාලා සමඟ ලෝකයට  ව්‍යාප්ත වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව  ඔහු පැවසුවේය. ලෝකයේ ප්‍රථම වරට  දුරකථන ජංගම සේවා  මඟින් එවැනි  වැඩසටහනක්   ඇරඹුවේ ශ්‍රි ලංකාවයි.



අදහස් (0)

මතට තිත තියන්න ජංගම හලෝවත්

සුගත් Sunday, 27 September 2015 05:15 AM

මේ කතා නවත්තලා, පොලීසිය පිරිසිදු කරලා නීතිය හරියට කරන්න. (නි)

:       0       0

රංජිත් Sunday, 27 September 2015 10:08 AM

ඒ ක්‍රමවේදය සාර්ථක වේවි කියා හිතනවද?(හේ)

:       0       0

ලංකාසිරි Sunday, 27 September 2015 10:08 AM

ජය වේවා.(හේ)

:       0       0

ලංකා සිරි Sunday, 27 September 2015 10:09 AM

අතීසාරෙට අමුඩ ගහල හරියන් නෑ. (බ)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 September 2015 01:21 AM

අරක්කු, කුඩු සම්පුර්ණයෙන්ම තහනම් කරන්න. බොහෝ ප්‍රශ්න විස‍ඳෙනු ඇත (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 11:13 AM

දුරකථන පණිවුඩ බලල මත් වතුර නොබී ඉඳීද? කුඩු නොගහ ඉඳීද? ගංජා නොවුර ඉඳීද?ගෙදර පවුල සහ දරුවන් කියන දෙය වත් අහන්නේ නැති මිනිස්සු? බොරු වැඩක්. ඕකෙන් වෙන්නේ ජංගම දුරකථන සමාගම් පොහොසත් වෙන එකයි. අදාළ නිලධාරීන්ට කොමිස් ලැබෙන එකයි විතරයි. (අ)

:       0       0

කසුන් Tuesday, 29 September 2015 05:33 AM

එක ප්‍රදේශයක සුරාබදු නිලධාරීන් එන්නේ කුඩු විකුණන අයට කෝල් කරලා. ඉතින් කොහොමද මතට තිත තියන්නේ. පසුගිය දවස්වල බරපතල අපරාධ කරපු ඝාතකයෝ ඔක්කොම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නේද? (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 25 September 2015 02:29 PM

මේවා තනිකරම මිනිස්සු රවටන බොරු ඩීල්. ඔය මොකුත් ඕනේ නැහැ මත් වතුර, කුඩු, සිගරට් තහනම් කරන්න කියන්නකෝ මොකද වෙන්නේ බලන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 160 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site