ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මහජන බැංකුව රත්නපුර ප්‍රධාන ශාඛාවේ රුපියල් පන්දහසට වඩා ගිණුම් ශේෂය තැබු වනිතා වාසනා ගිනුම් හිමියනට තෑගි හිමි විය.
රත්නපුර ප්‍රධාන ශාඛාවේ කළමණාකරු කේ.ඒ. සේනාරත්න,මහජන බැංකුව රත්නපුර ප්‍රාදේශිය කළමණාකරු එම්.එම්.ජී නවරත්න බණ්ඩා යන මහත්වරුන් ද රත්නපුර ප්‍රාදේශිය ලේකම් චිත්‍රා මානෙල් කෝට්ටවත්ත මහත්මිය ද ඊට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd