රුධිර පරීක්ෂණය සඳහා ස්වයංක්‍රීය විශ්ලේෂණ යන්ත්‍රයක් සිස්මැක්ස් ආසියා පැසිෆික් පෞද්ගලික සමාගම මීගමු මහ රෝහලට සෙනසුරාදා (20) අපර භාගයේදී පරිත්‍යාග කිරීමට යයි. විවිධ රුධිර පරීක්ෂණ පහසුවෙන් කළ හැකිවන මෙම යන්ත්‍රය නිසා ලේ ගැලීමේ ආබාධ සහිත රෝගීනට ප්‍රතිකාර කිරීම වෛද්‍ය වෘත්තිකයනට වඩාත් පහසුවෙතියි සිස්මැක්ස් ආයතනය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd