IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාල වාණිජ විද්‍යා දිනයදා

මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ විද්‍යා දිනය උත්කර්ෂවත් ලෙස පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

මෙම වාණිජ විද්‍යා දිනය ඉන්වෙන්ෂියා - 2025

ලෙස නම් කර තිබූ අතර, ඩිජිටල්කරණයෙන් නව්‍ය ආර්ථිකයක් කරා යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබුණි 

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී.වීරසේකර මහතා සහභාගී විය.

මෙම උත්සවයට මීගමුව නිවුස්ටෙඩ් බාලිකා ජාතික පාසැල, මාරිස්ටෙලා විද්‍යාලය, සාන්ත මරියා මහා විද්‍යාලය, පිටිපන මහා විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ අවට පාසැල් රාශියක සිසුහු ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

මීගමුව සාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාල වාණිජ විද්‍යා දිනයදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site