IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භූතානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂිත ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි

භූතානය සහ ශ්‍රී ලංකාව අතර පළමුවරට විශේෂිත ඍජු ගුවන් ගමන් ආරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවක් පසුගියදා පැවැත්වුණි. භූතානයේ ජාතික ගුවන් සේවය වන රාජකීය භූතාන් ගුවන් සේවය (Drukair) සහ එරට Routes by Jorneys යන ආයතන එක්ව මෙම ගුවන් ගමන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
 මේ යටතේ පළමු ගුවන් ගමන ලබන දෙසැමබර් 19 වැනිදා භූතානයේ පාරෝ සිට කොළඹ දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. එසේම කොළඹ සිට පාරෝ දක්වා පළමු ඍජු ගුවන් ගමන දෙසැම්බර් 20 වැනිදා සිදු වෙයි. 
මෙය දෙරට අතර සංස්කෘතික සංචරණය සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නව අවස්ථා විවෘත කරන ම ඓතිහාසික අවස්ථාවක් බවට පත් වනු ඇතැයි Drukair ගුවන් සමාගමේ අදහස වී තිබේ.



අදහස් (0)

භූතානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂිත ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site