IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බොර තෙල් මිල ඉහළ යයි

විමුක්ති එස් රුද්‍රිගු


කටාරයේ දෝහා නුවර සිටි හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙරේදා (09) ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඊයේ(10) පෙරවරුවේ ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගියේය.
එහිදී ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.37 කින් ඩොලර් 63.11 දක්වා ඉහළ ගොස් තිබූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.32 කින් ඩොලර් 66.89 දක්වා ඉහළ ගොස් තිබිණි.



අදහස් (0)

බොර තෙල් මිල ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 288 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site