IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැංකුකරුවන්ගේ ආයතනයේ සහතික ප්‍රදානෝත්සවය අද

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි 23 වැනි සහතික ප්‍රදානෝත්සවය අද (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 3.00 සිට පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම උළෙලට සහභාගී වීමට නියමිත අතර භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත ය.

මෙහිදී බැංකුකරුවන්ගේ ආයතනය මඟින් පවත්වන ලද අධ්‍යයන පාඨමාලාවන් සම්පූර්ණ කළ සිසුන් 800ක් පමණ තම ඩිප්ලෝමා , පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ආශ්‍රිත සාමාජිකත්වය සහ සම්මාන සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.

 



අදහස් (0)

බැංකුකරුවන්ගේ ආයතනයේ සහතික ප්‍රදානෝත්සවය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site