පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක් වී විශේෂ වැඩසටහනක් ජුනි 9 සිට 11 දක්වා සුදානම් කර ඇත.
අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවූ භාණ්ඩ සොයා දීමට පැය 24 පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විමසුම් මධස්ථානය පෙත්මග හි හමුවන අතර, උප මධ්‍යස්ථාන පහක් මහමෙවුනා උයන, සිංහ කුළුන, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන පුජා භුමිවල පිහිටුවා ඇත.
මීට අමතරව බැතිමතුන්ගේ පහසුව උදෙසා විශේෂ රෝද පුටු සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොසොන් වන්දනාකරුවන්ට සහාය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අනුරපුරයට