මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය හා 1968 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත කැරිණි.
1968 අංකයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහාමාර්ග අමාත්‍යංශය පිළිබඳ ඕනෑම තොරතුරක් ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ඇතැයි එම අමාත්‍යංශය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලම්, මහාමාර්ග, අධිවේගීමාර්, ව්‍යාපෘති, මාර්ග පද්ධතිය ගැන අධ්‍යාපන තොරතුරු, විවිධ ප්‍රදේශවලට ඇති දුර හා ගතවන කාලය පිළිබඳ තොරතුරු ආදි එම අංකයෙන් දැන ගත හැකි බවත්, ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතා පිළිබඳ දැනුම් දිය හැකි බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාරවල් ගැන දැනගන්න 1968ට කතා කරන්න
සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 May 2016 02:20 AM
පාරවල් ගැන අහගන්න මේ අංකයට කතා කරන්න අවශ්‍යමද? ලංකාවේ හැමෝම ලංකාවේ පාරවල් ගැන හොඳටම දන්නවා ඇතිනේ. විදේශිකයෝ නොවන සියල්ලෝම ලංකාවේ පාරවල්වල ගමන් බිමන් ගිය උදවිය නොවේද? (නි)
චන්දන Friday, 06 May 2016 02:29 AM
බොහොම හොඳ වැඩක්. එහෙනම් කතා කරලම බලන්නකෝ (නි)
චන්දන Friday, 06 May 2016 02:40 AM
බොහොම හොඳ වැඩක්. නමුත් කතා කරලාම බලන්නකෝ. මගේ පළමු උත්සාහය මිනිත්තු 18යි. දෙවන උත්සාහය මිනිත්තු 23යි. අත්හැරලාම දැම්මා (නි)
විදානේ Thursday, 05 May 2016 12:48 AM
බොහොම හොඳ වැඩක්. (නි)
ටෙනිසන් Thursday, 05 May 2016 12:48 AM
මේ සේවාව අඛණ්ඩවම එකලෙස ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)
සේනක Friday, 06 May 2016 03:48 PM
දැන් ඕනෑ කෙනෙකුට 1918 අමතා අදාළ ඕනෑ තොරතුරක් දැනගන්න පුළුවන්නේ එහෙනම්. (නි)
ජනිත Thursday, 05 May 2016 02:33 AM
ඉතා හොඳ ආරම්භයක්. දැනුම්දීම් සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග සහ ප්‍රතිචාර තිබීම ඉතා වැදගත්. (නි)