භානුක අමරසිංහ
පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යපාර කටයුතු සහ ක්‍රියාකාකරම් තවත් මාස හයකට අත්හිටුවන බව මහ බැකුව පවසයි. ඒ අනුව 2025 ජූලි 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක් සඳහා මෙලෙස දීර්ඝ කරන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව මෙම විමර්ශනය සිදු කෙරෙන අතර, 2017 ජූලි 06 වැනිදා සිට මාස හයකට වරක් මහ බැංකුව මෙම තහනම අලුත් කරයි. ඒ අනුව මේ දක්වා වසර අටක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර, නවවැනි වසරට එය අලුත් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්පෙචුවල් ෙට්‍රෂෙරීස් ව්‍යාපාර තහනම මාස හයක් දික්වෙයි