ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිකුරාදා (16) ආරම්භ විය.
අද (18) එහි තුන්වැනි දිනය වන අතර අති විශාල පිරිසක් පසුගිය දින දෙකෙහි පොත් ප්‍රදර්ශනයට පැමිණි බව සංවිධායකයෝ කියති.
සෙනසුරාදා (17) රාත්‍රී 12 වනතුරු ප්‍රදර්ශනය විවෘතව තැබුණු අතර ලබන 25 වැනිදා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන බව ඔවුහු පවසති.
විජය පුවත්පත් සමාගම ප්‍රදර්ශනය සඳහා නිල මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලබාදෙන අතර ප්‍රදර්ශන භූමියේ විජය පුවත්පත් සමාගමේ කුටියක් ද පිහිටුවා ඇති අතර එහි පැමිණෙන පිරිසට ත්‍යාග ලබාදීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.
පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පිරිසගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් නොමිලේ ක්‍රියාත්මක කිරීමට ද සංවිධායකයින් කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොත් සැණකෙළියට ජන ගඟක්
ප්‍රියන්ත Sunday, 18 September 2016 08:07 AM
අපේ රටේ මෙච්චර පොත් කියනව කට්ටිය ඉදලත් ඡන්දේ වෙලාවට හොරුන්ටම ඡන්දෙ දෙනවා.(හේ)
සංජීව Sunday, 18 September 2016 12:43 PM
කොච්චර කියවා දැනුම ගත්තත් එය අවශ්‍යදේට යොමු නොකරනවා නම් වැඩක් නැහැ (නි)