හැටන් නැෂනල් බැංකුවේ පැතුම් විමන දිනුම් ඇදීමේ ශාඛා මට්ටමේ ත්‍යාග පිරිනැමීමක් පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ දී සිදු විය.
පැතුම් විමන 2012 පුත්තලම ශාඛාවේ දිනුම්ලාභි එස්.එම්. පාසිම් මහතාට හිමි ත්‍යාග පුත්තලම ප්‍රාදේශිය ලේකම් එම්. මලික් හා පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ කළමණාකරු ඩිල්හාන් විලියම් යන මහත්වරුන් අතින් ලබාගත්තේය.
හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය කලාප කළමණාකරු (වයඹ) උපුල් හෙට්ට්ආරච්චි මහතා ද මේ අවස්ථාවට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd