IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිට පිට දෙවැනි මාසයටත් ජාතික තේ අලෙවිය පහළට

2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. 

අනුව අප්‍රේල් මාසය සඳහා වන ජාතික දේ අලෙවියේ සාමාන්‍යය තේ කිලෝවක් සඳහා රුපියල් 1,116.75 (ඩොලර් 3.9ක්) ලෙස පහත වැටී තිබේ. මෙය මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 4.02) හා සැසඳීමේදී රුපියල් 17.01ක් (ඩොලර් 0.11ක) අඩුවීමකි. 

මේ අතර 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ජාතික තේ අලෙවියේ සාමාන්‍යය අගය වූ තේ කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 1,216.85 (ඩොලර් 4.06) හා සැසඳීමේදී මෙම අලෙවිය රුපියල් 50.10කින් එනම් ඩොලර් 0.15කින් අඩුවීමකි. 

 



අදහස් (0)

පිට පිට දෙවැනි මාසයටත් ජාතික තේ අලෙවිය පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site