ශ්රී ලංකාවේ අප්‍රකටව පවත්නා සුන්දර ස්ථාන 12ක් නිරූපනය කරන රුපියල් 25ක වටිනාකමින් යුත් නව මුද්දර 12ක් හා සිහිවටන පත්‍රිකා 3ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් අද නිකුත් කළේය.
බඹරකන්ද ඇල්ල, ෆෙඩ්‍රික් නෝර්ත් බංගලාව, හැමන් හිල් බළකොටුව, හුම්මානය, පුනරින් වැලි කඳු, ඩෙල්ෆ් දූපතේ වන අශ්ව රක්ෂිතය, ගෝවින්දහෙළ, පුංචි ලෝකාන්තය, ක්විටන්ස් ටවර්, සේනානායක සමුද්‍රය, තලෛයිමන්නාරම ප්‍රදීපාගාරය සහ පැරණි ජැටිය, කුදිරමලේතුඩුව නව මුද්දරවලින් නිරූපණය වේ.
තැපැල්පති රෝහණ අබේරත්න මහතා අමාත්‍ය එම්.එච්.හලීම් මහතාට ඒවා පිළිගැන්වීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd