IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නවීන ධීවර යාත්‍රා දෙකක් දික්ඕවිටට

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්‍ෂණයෙන් යුත් ශ්‍රී ලංකාව වෙනුවෙන්ම නිර්මාණය කර නිපදවන ලද ප්‍රථම යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායට ළඟාවිය.

සාගර සම්පතින් උපරිම ඵල රටට හිමි කර දීමත් , ධීවර කර්මාන්තයේ නව රැකියා හා අදායම් උත්පාධන ක්ෂේත්‍ර විවර කරගැනීම උදෙසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර කර්මාන්තය ආශ්‍රිතව හදුන්වා දී ක්‍රියාත්මක කරමින් තිබෙන “ නිල් ආර්ථික ”  වැඩපිළිවෙළ යටතේ මෙම නවීන යාත්‍රා දෙක ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සඳහා ගෙන්වනු ලැබ ඇත .

උසස් ධීවර මෙහෙයුම් ක්‍රියාවලියක් සදහා මෙවැනි නවීන තාක්‍ෂණයෙන් සමන්විත උපරිම ඵලදායිතාවක් සහිත යාත්‍රා එක්කරගැනීම පිළිබඳව වසර කීපයක සිට සාකච්ජාවට බඳුන්වී තිබිණි .

කලක් ධීවර කාර්මිකයකු ලෙස කටයුතු කළ මාදැල් ධීවර ව්‍යාපාරිකයකු විසින් මෙම යාත්‍රා දෙක මෙරටට ගෙන්වා තිබේ.්‍

 



අදහස් (4)

නවීන ධීවර යාත්‍රා දෙකක් දික්ඕවිටට

raveendra Monday, 11 September 2017 03:33 PM

අප අගය කලයුතු වැඩක්. නව තාක්ෂණය සමග මෙම කර්මාන්තය ඉදිරියට යා යුතුමය.

:       0       2

Ariyapala Hewage Tuesday, 12 September 2017 01:51 PM

රජය මසුන් මරණ නැවු 1ක් වත් මිලට ගෙන ධීවර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කල යුතුය.

:       0       39

Lapaya Wednesday, 13 September 2017 11:20 AM

ධීවර වරායවල් සේරම පිටරට කොම්පැනි වලට විකුණන්න කැබිනට් අනුමැතිය දීලත් ඉවරයි කියලා බස් කොන්දොස්තර අද උදේ බස් එකේදි කිව්වා මට ඇහුණා. ඉතින් මේ ධීවර බෝට්ටු සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්න නම් වැඩක් වත් ගනියි. පාවෙන රෝහල් හදලා...

:       0       87

AnthonySunday, 17 September 2017 03:51 PM

ධිවර වරායවල් විතරක් නෙමෙයි , මම නම් කියන්නේ ධිවර අමාත්‍යාංශයත් විසුරුවල පුද්ගලික අංශයට ධිවර කර්මාන්තය බාර දෙන්න ඕන . ධිවර කර්මාන්තයේ යෙදෙන ඕනෑම කෙනෙක් කැමති වෙයි ධිවර වරායවල් පුද්ගලික අංශයට දෙනවට . ඒ විතරක් නෙමෙයි ධිවර කර්මාන්තයම පුද්ගලීකරණය කරනවට .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 417 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site