IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිල විදෙස් සංචිතය සියයට 1 කින් ඉහළට


 විමුක්ති එස් රුද්‍රිගු


මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙරට නිල විදෙස් සංචිතය පසුගිය ජූලි මස අවසානයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.14 ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව සියයට 1 ක පමණ සුළු වශයෙන් ඉහළ යාමකි.

ඩොලර් බිලියන 6.14 ට චීනය මෙරටට ලබාදුන් විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වේ. පසුගිය ජූනි මස අවසානයේදී මෙරට නිල විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.08 ක් ලෙස වාර්තා විය.

 



අදහස් (0)

නිල විදෙස් සංචිතය සියයට 1 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site