IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නේචර්ස් සීක්‍රට්ස් අළෙවි බලකායට ටැබ්ලට් පරිගණක

ජාතික හරිත සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ අංක එකේ රූපලාවන්‍ය වෙළෙද නාමය වන නේචර් සීක්‍රට් නිෂ්පාදන අලෙවි කරන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ විකුණුම් බළකායේ කටයුතු කාර්යක‍ෂම කරමින් අතීනවීන තොරතුරු තාක‍ෂණ පහසුකම් සලසමින් සියයකට අධික  සිය විකුණුම් බළකායට නවීනතම ටැබ්ලට් පරිගණක ලබාදෙමින් විකුණුම් කටයුතු කාර්යක්ෂම කිරීම මගින් පාරිභෝගිකයන්ට උපරීම සේවාවක් සැපයීමටත්  ඇණවුම් ලබාගත් සැණින්, ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයට හා ප්‍රධාන කාර්යාලයට ඔන්ලයින් මාර්ගයෙන් දැනුවත් කිරීමටත් ව තාක්ෂණය උපයෝගී කැර ගැනෙයි.

 



අදහස් (0)

නේචර්ස් සීක්‍රට්ස් අළෙවි බලකායට ටැබ්ලට් පරිගණක

පිටිගල Friday, 25 January 2013 03:46 AM

ටැබ්ලට් බැරි නම් මත්පෙති ගත්තත් අපිට මොකෝ? (නි)

:       0       0

විපුල-වියටිනාමය Monday, 04 February 2013 03:10 PM

සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නදී)

:       0       0

අජිත් Wednesday, 09 January 2013 07:10 AM

පසුගිය සතියේ මේ බලකායට සටන් පුහුණුවක් එහෙමත් ලැබුණා නේද? (නි)

:       0       0

අජිත් Friday, 18 January 2013 10:44 PM

නව තාක්ෂනය (දී)

:       0       0

සමන්ත Monday, 28 January 2013 04:39 PM

ඔය මොන වැඩේ කළත් අර ගුටි සෙල්ලම නම් අපිට තවම මතකයි. (නි)

:       0       0

පිටිගල Monday, 28 January 2013 11:38 PM

සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නි)

:       0       0

ගාමිණි Friday, 18 January 2013 07:38 AM

ශා නියමයි (දී)

:       0       0

සුමිත් Tuesday, 22 January 2013 01:22 AM

ටික දවසකට කලින් ලොකු පොලිස් බලඇණියක් හිටියා නේද මෙහේ? ආහ්! පොලිසියටත් ලස්සන වෙන්න හිතිලා වෙන්න ඇති. (නි)

:       0       0

චානක Wednesday, 09 January 2013 10:00 AM

ඒකේ වැඩකරන සේවක පිරිස නේද අර ප්‍රශ්නයක් ඇති කරගත්තේ? (නි)

:       0       0

සරත් Thursday, 10 January 2013 01:34 PM

නියමයිනේ (දී)

:       0       0

වරුණ Monday, 07 January 2013 09:28 AM

ඊයේ පෙරෙයිදා කට්ටියට සැළකුම් ලැබිලා තිබුණේ ටැබ්ලට් ගන්නම. (නි)

:       0       0

ධරන්‍යා Wednesday, 16 January 2013 02:36 PM

ඔවු ඔවු. දැන් ටැබ්ලට් වත් දීලා සනීප කරගන්නකෝ. (නි)

:       0       0

අකිල Saturday, 12 January 2013 05:56 AM

මටත් එකක් දෙන්නකෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site