භානුක අමරසිංහ
සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ධනුෂ්ක ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ඩල්සි බ්‍රෝහියර් මහත්මිය එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
ෆොන්සේකා මහතා සතුව වසර 25කට අධික කාලයක් පුරා මූල්‍ය, ණයදීම්, අලෙවිකරණය සහ සාංගමික ක්‍රමෝපාය යන අංශයන්හි අත්දැකීම් සහිත බව සමාගම පවසයි. මීට පෙර ඒ මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා ෆෙයාර්විව් හොටේල් සහ මර්කන්ටයිල් ෆෝර්චුන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් යන සමාගම්වලද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට