මෙවර අම්පාරේදී පැවැත්වීමට නියමිත දැයට කිරුළ 2013 ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෟතීන් රැසක් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල ආරම්භ කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සැරසේ.
කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍යය, පානීය ජලය, විදුලිය යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 10650 කි.
දැයට කිරුළ ප්‍රදර්ශනය මෙම මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ප්‍රදර්ශනයේ තේමාව වී ඇත්තේ ‘නැගෙනහිර ආශ්චර්යය‘ යන්නයි.ප්‍රදර්ශනයේදී ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැගුම වැඩසටහනේ මෙතෙක් සාර්ථකත්වය හා ඉදිරියේදී
සිදුකිරීමට නියමිත වැඩකටයුතු ගැන ජනතාව දැනුම්වත් කිරීමටද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දැයට කිරුළෙන් දිසා හතරකට කිරුළ
නන්දන Tuesday, 26 March 2013 02:21 PM
වාර්ෂිකව පැවැත්වෙන මේ ප්‍රදර්ශනය මගින් අපේ රට දියුණු වෙනවා (දී)
අජිත් Monday, 25 March 2013 11:48 PM
සුභ පැතුම්! (නි)
සනත් Friday, 29 March 2013 08:13 PM
මේ වගේ මිනිස්සු මුලා කරන වෙන දෙයක් නැහැ. මේකෙන් සංවර්ධනය වෙන්නේ ලොකු තැන්වල අයයි.(නදී)
වරුණ Tuesday, 19 March 2013 03:20 PM
සුභපැතුම් (දී)
ශ්‍රී Sunday, 24 March 2013 09:32 PM
දයට කිරුළ වෙනුවෙන් විශාල වශයෙන් ගස් කැපෙන එක නම් මට අනුමත කළ නොහැකියි. (නි)
ශාන්ත Tuesday, 19 March 2013 03:41 PM
ලංකාව දැන් හරි දියුනුයි (දී)
සමීර Monday, 25 March 2013 05:01 PM
දැයට කිරුළ අපේ බෙල්ලට තොණ්ඩුව... (නි)
සමීර Monday, 25 March 2013 05:02 PM
අපේ සුභ පැතුම් (දී)
කසුන් Saturday, 23 March 2013 10:06 PM
කිරුල කෙසේ වෙතත් බඩු මිල වැඩිවීමේ "තොන්ඩුව" නම් වැටෙනවා අපිට. (නි)
වීරසේකරගේ Sunday, 17 March 2013 02:58 PM
කොමිස් මුදල සියයට පහද විස්සද?(නදී)
පාලිත Thursday, 28 March 2013 11:06 AM
ප්‍රාදේශීය මට්ටමෙන් දියුණු වෙනවා මේ ක්‍රියාවෙන් (දී)
කීර්ති Monday, 18 March 2013 11:07 PM
වීරසේකරගේ, ඔය මොනවා කතා කළත් සියයට අසූවක්ම ගසා කනවා.(නදී)
තිලක්-ඩුබායි Monday, 18 March 2013 11:09 PM
දැයට කිරුල කෙසේ වෙතත් මේ බඩුමිළ ඉහල යන විදියට අපිට ඉදිරියෙදි දකින්න ලැබෙන්නේ බඩ ගෙඩිය ඉදිරියට නෙරලා ආරපු මන්ද පෝෂිත දරු පරමිපරාවක්.(නදී)
නිත්‍යා Saturday, 23 March 2013 12:59 PM
කොහොම කොහොම හරි සංවර්ධනය වෙනවානම් (ස)
පිටිගල-මිලානෝ Monday, 18 March 2013 11:30 PM
දැයට කිරුල, නමුත් බඩු මිළ දැක්කම රටටම තොප්පිය.(නදී)
ගලබඩ Thursday, 28 March 2013 06:29 PM
අපි අපේ පාලකයින්ට සදා ණයගැති වියයුතුයි. (නි)
ශම්මි Tuesday, 19 March 2013 12:58 PM
ජනාධිපති තුමාට බොහොම ස්තුති අපිට මෙවන් දේවල් ලබා දෙනවට (දී)
අමිල Saturday, 23 March 2013 07:10 AM
මට දෙසේතර නෝනව මතක් වුනා.(නදී)
අමිල Saturday, 23 March 2013 07:11 AM
ඉස්සර ගම් උදාව පටන් ගත්තෙත් 23 වෙනිදාවක.(නදී)
චන්න Wednesday, 20 March 2013 06:54 PM
දැයට කිරුළට සුභපැතුම් (දී)
සිරිපාල Tuesday, 19 March 2013 01:38 PM
කලින් කිරුළ තිබුණ බුත්තල දැන් කොච්චර දියුණුද? (නි)
සේනායා Wednesday, 20 March 2013 08:43 AM
ඉතා හොදයි (දී)
අජිත් Sunday, 24 March 2013 10:04 AM
දිල්රූ, තෙල් මිළ නෙමෙයි. අවසන් වුනාට පස්සේ ඔය තොරන් යටින් යන්න එපා.(නදී)
දිල්රු Friday, 22 March 2013 07:41 PM
ඕක අවසන් වුණායින් පස්සේ තෙල් මිළ ඉහළ යයිද? (නි)