IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දුම්වැටි මිල තවත් ඉහළ යන ලකුණු

දුම්වැටියක මිල රුපියල් 55 දක්වා අයවැයෙන් වැඩිකිරීමට පියවර ගනු ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෑතදී සිගරට් මිල රුපියල් 7කින් වැඩිවිය.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 15% කිරීම නිසා එසේ මිල වැඩිවන බවත් සුරුට්ටු බීමෙන් ද සෞඛ්‍යයට හානියක් සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

එබැවින් සිගරට් මිල වැඩිකළද සුරුට්ටු පානය සඳහා යොමු නොවිය යුතු බව සේනාරත්න මහතා අවධාරණය කළේය.

සියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල වැට් බද්ද වැඩි කළ යුතු බවත් සෞඛ්‍ය සේවාවේ සියලු වැට් බදු ඉවත් කළ යුතු බවත් තමා රජයට යෝජනා කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

දුම්වැටි මිල තවත් ඉහළ යන ලකුණු

බෙලිගම්මන Tuesday, 25 October 2016 10:41 AM

හොද වැඩක්.. තහනම් කළා නම් හොදයි නේද. ? (බ)

:       0       0

සාලිත Tuesday, 01 November 2016 12:23 PM

මමත් සිගරට් බොනවා තමයි එ් වුණත් වැඩේ හොදයි (අ)

:       0       0

සරත් Friday, 28 October 2016 08:54 AM

දුම්වැටියක මිළ රුපියල් 100ක් කළා නම් වඩාත් හොදයි (බ)

:       0       0

සරත් Friday, 28 October 2016 08:55 AM

දුමි වැටියක මිළ රුපියල් 100ක් කලා නම් වඩාත් හොදයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site