IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දමින්ද පෙරේරා ස්විස්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමින්ද නිෂාන්ත පෙරේරා මහතා පත් කරගත් බව පවසයි. 2025 මැයි 21 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

දමින්ද පෙරේරා මහතා සතුව වසර 21 කට අධික කාලයක් පුරා ඖෂධ, වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, කෘෂිකාර්මික, නිෂ්පාදන සහ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකම සන්නාම සංවර්ධනය, උපායමාර්ගික සැලසුම්, මෙහෙයුම් නායකත්වය ඇතුළු අත්දැකීම් රැසක් පවතින බව සඳහන් වෙයි. මීට පෙර ඒ මහතා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ කටයුතු කරද්දී සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇතැයිද සඳහන්ය. දමින්ද පෙරේරා මහතා ලංකා ටයිල්ස් සමාගමේ සමූහ අලෙවිකරණ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ. 



අදහස් (0)

දමින්ද පෙරේරා ස්විස්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17877 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site