IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දිමිත්‍රි ලයිට් හවුස් හොටෙල් විධායක අධ්‍යක්ෂ ධුරයට


භානුක අමරසිංහ 


ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් ලයිට්හවුස් හොටෙල් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිමිත්‍රි කුරේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ රුවන් සමරසිංහ මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට දිමිත්‍රි කුරේ මහතා සතුව සමාගමේ කොටස් 10,000ක් පැවැති බව පැවසෙයි. එසේම ඒ මහතා ජෙට්වින්ග් හොටෙල්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම ජෙට්වින්ග් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතාගේ පුත්‍රයාද වෙයි. 



අදහස් (0)

දිමිත්‍රි ලයිට් හවුස් හොටෙල් විධායක අධ්‍යක්ෂ ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site