IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දුම්කොළ මද්‍යසාර අධිකාරියට ඇමරිකා සම්මානයක්

ඇමරිකා එක්සත් ජනපදයේ  හුස්ටන්  හිදී පවත්වන ලද 49 වැනි  වර්ල්ඩ්ෆෙස්ට් අන්තර් ජාතික සිනමා  හා විඩියෝ  නිර්මාණ පිළිබඳ සම්මාන උත්සවයේ දී ත්‍රිමාණ සජිවිකරණ කෙටි  චිත්‍රපටි  අංශයේ වසරේ  විශිෂ්ඨතම නිර්මාණය වෙනුවෙන්  හිමිවන රජත “රෙමි” සම්මානයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සන්නිවේදන විශේෂඥ වෛද්‍ය කපිල සුරියආරච්චි මහතා පිදුම් ලැබීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පිළිගනු ලැබීය.

එම සම්මානය හිමි වුයේ ශ්‍රී  ලංකා  දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරිය නිෂ්පාදනය කළ “අයි ඈම් බැක්හෝ” කෙටි චිත්‍රපටිය අධ්‍යක්ෂණය වෙනුවෙනි.

20160420_091058[1] 20160420_092132[1]

 



අදහස් (0)

දුම්කොළ මද්‍යසාර අධිකාරියට ඇමරිකා සම්මානයක්

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 12:42 PM

කොච්චර සම්මාන සහතික නම්බු නාම හිමි වුනත් වැරදි දේ වැරදිමයි. ඒක නිවැරදි කරන්න සම්මානවලට බැහැ. දුම්පානය නරක දෙයක් එකේ කිසිම අවුලක් නැහැ. (බ)

:       0       0

ප්‍රියන්ත නානායක්කාර Sunday, 24 April 2016 04:39 AM

ඇත්ත සුජිත් ඕවා මොනවද? ලංකාවේ දරුවෝ මේ මවි බිමේ නිපද වූ නව නිපැයුම් වලට මොකද වුනේ. මේ රටේ සියල්ල තීරණය කරන්නේ මෝඩ දේශපාලුවන් ඔවුන් පත් කරන්නේ බුද්ධිමත් ඡන්ද දායකයෝ. (ර)

:       0       0

ආරියසේන Tuesday, 03 May 2016 06:51 AM

දුම්පානයේ පල විපාක, කට ගද ගැසීම, තොල් කලුවීම, වයසට වඩා වයසක පෙනුම, ලිංගික බෙල හීනතාවය, අප්‍රන්න පෙනුම, ආර්ථික පරිහානිය. (ර)

:       0       0

ආරියසේන Tuesday, 03 May 2016 06:52 AM

දුම්පානයේ පල විපාක.. කට ගඳ ගැසීම...තොල් කලුවීම..වයසට වඩා වයසක පෙනුම..ලිංගික බෙල හීනතාවය..අප්‍රසන්න පෙනුම.ආර්ථික පරිහානිය...මූන එම්බාම්කරා වැනි වීම...බිරිද ..දරුවන් අප්‍රසන්න ගඳ නිසා ළගට ඒමට අකමැත්ත...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site