ශ්රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 79 වැනි වාර්ෂික විද්‍ය සැසියට ප්‍රධාන අනුග්‍රහය යුනිලීවර් සමාගමේ සිග්නල් දන්තාලේපය විසින් සැපැයිණි. 1932 දී ආරම්භ කැරුණු ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයට මෙරට දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම සංගමයයි. සංගමයේ නව සභාපති ලෙස දන්ත හා මුඛ හණු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුරේෂ් ෂන්මුගනාදන් පත් වූ අතර ලේකම් ධුරය හිමි වූයේ වෛද්‍ය විශේෂඥ කොළඹ විපුල වික්‍රමසිංහටයි. නව විධායක කමිටුවට ද දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ 15 දෙනකු ඇතුළු වෙති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දන්ත වෛද්‍ය සංගමයට සිග්නල් අතහිත
අශෝකා Monday, 23 July 2012 10:48 PM
දැන් ඉතිං මේ දත් දොස්තරලා ඔක්කොමලා අපිට කියයිද දන්නේ නැහැ සිග්නල් වලින්ම දත් මදින්න කියලා. (නි)