කොළඹ තේ වෙන්දේසියේ දී තේ නිෂ්පාදන සඳහා වාර්තා ගත මිලක් හිමි වී ඇත.
ඔක්තෝබර මාසයේ වෙන්දේසි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 550 යි ශත 92 ක් බවත් පසුගිය වසරේ ඔක්තෝබරයේ අලවි වු තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 390 යි ශත 13 ක් පමණ විය.
ඒ අනුව මිල වර්ධන කිලෝග්‍රෑමයට රුපියල් 160 යි ශත 79 කි.
පහතරට තේ වර්ගවල මිල කිලෝග්‍රෑමයට රුපියල් 180 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තේ වලට හොඳ මිලක්
රසික Friday, 04 November 2016 12:43 PM
තේ මිල අඩු වෙනකොටනම් රට දෙවනත් වෙන්න කෑ ගහනවා. වැඩිවෙනකොට කිසි සද්දයක් නෑ (අ)
සුබසිංහ Saturday, 05 November 2016 08:52 AM
අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා (හේ)
දිනේෂ් Saturday, 05 November 2016 08:52 AM
සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)
දිනේෂ් සුබසිංහ Saturday, 05 November 2016 08:55 AM
අපි තේකොල වලට මිට වඩා වියදම් කරනවා. සිල්ලර මිල 100ග් රුපියල් 80/- විතර වෙනවා සාමාන්‍ය ජනතාවට හොද තේකොල ලැබෙනේ නැහැ (හේ)
අසන්ත Saturday, 05 November 2016 01:57 PM
තේ වලට වටිනාකමක් දුන්නට වැඩක් වෙන්නේ නෑ.වතු වල වැඩ කරන මිනිස්සු ගැනත් හිතන්න.(හේ)
සංජීව Saturday, 05 November 2016 01:57 PM
තවා ගාණන් වැඩි කරොත් නරකද?(හේ)
හේමන්ත Saturday, 05 November 2016 01:58 PM
මේකත් ගානක්ද?(හේ)
හේමන්ත Saturday, 05 November 2016 01:59 PM
ලෝක වෙළඳ පොලේ තේ මිල ගණන් බලනකොට මේකත් ගානක් ද? අපි තේ ග්‍රෑම් 100 ක් පිට රටින් ගත්තත් ඊට වඩා ගෙවනවා. ලංකාවේ තේ ලෝකය ඉදිරියේ හැල්ලු කරන්නේ නැතිව, අඩුම තරමමේ රුපියල් 5000ක් වත් කළ යුතුයි කිලෝ එක. (හේ)