තේ කර්මාන්තය සඳහා තොරුතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරිමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කර ඇත. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 220 ක් වේ.
මෙතෙක් ලේඛන ගතව පවත්වාගෙන ගිය තේ දළු නෙලීමේ සිට නිෂ්පාදනය, ප්‍රවාහනය,වෙන්දේසිය, තත්ව පරික්ෂාව,මිශ්‍ර කිරිම,ඇසුරුම් කිරිම හා අපනයනය දක්වා වු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් මෙම පද්ධතිය හඳුන්වා දිමට සැලසුම් කරයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තේ කර්මාන්තයට නව තාක්ෂණ පද්ධතියක්
ගමගේ මහින්දපාල Thursday, 20 October 2016 12:37 PM
ශ්‍රි ලන්කා තේ මන්ඩලයේ නව සභාපති රොහාන් පෙතියාගොඩ මැතිතුමා නව දැක්මක් ඇති ඉතා කාර්‍ය්ශුර මහත්මයෙක්. මෙතුමා ජීව වෛද්‍ය ඉන්ජිනෙරු සේවාවේ ප්‍රධාන ඉන්ජිනෙරු ප්‍රතම අධ්‍යක්ෂ ලෙස ඉමහත් වෙනසක් හා නව ලොකයට ගැලපෙනලෙසට ආයතනය නගාසිටුවූවා තේ මන්ඩල යටද එසේ කිරීමට ඔබතුමාට ශක්තිය දෛර්‍ය ශක්තිය ලැබේවා.(හේ)