IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 2015- - 2034 දිගුකාලීන විදුලි උත්පාදන සැලසුම සඳහාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.



අදහස් (0)

‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘

ක්‍රිස්ටි Tuesday, 20 September 2016 05:52 PM

ලංකාවේ ඉතිරිවෙලා තියෙන ගංගා, ඇළ දොළ වලටත් වැඩේ දෙන්න වගෙයි යන්නේ

:       0       0

මැටිපහන Tuesday, 20 September 2016 05:22 AM

සුර්ය බලය තමයි හොඳම. (ම)

:       0       0

මොහොමඩ් ෆාසිල් Monday, 26 September 2016 06:19 AM

හානේ නලින් ටිකිරි මොලේ, කවුරුත් රුපසිංහ මල්ලව මහත්තයා ගැන අහල තියනවද..? දියසෙන් පවර් සිස්ටම් කියලා ක්‍රමවේදයක් මගින් පොඩි ඇල පාරකින් වුනත් කිලෝ වොට් 4ක් හදන්න ක්‍රමයක් හදුන්වා දුන්නා.. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:45 PM

නොරොච්චෝලේ වගේ තව 50 ක් හැදුවත් වැඩක් නෑ, කාගේ හරි සාක්කු වලට සල්ලි යන එක විතරයි වෙන්නේ. (අ)

:       0       0

සසිදු Monday, 26 September 2016 06:52 AM

එහෙනම් ලංකාව ඉවරයි.(හේ)

:       0       0

දිසානායක Monday, 26 September 2016 07:44 PM

සූර්ය බල ශක්තිය ඇතුළු වෙනත් පුනර්ජනනීය ශක්ති ප්‍රභව හැකිතරම් භාවිතයට ගැනීම අනිවාර්යයි. වෙනත් විකල්ප නැත. (නි)

:       0       0

සංජීව Saturday, 24 September 2016 04:35 AM

අපේ රට වටේටම සාගරය. සාගර රළේ ඇති ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)

:       0       0

නලින් Wednesday, 21 September 2016 11:54 AM

ලංකාවට අනාගතයේ එකම විකල්පය ගල්අගුරු බලාගාර පමණි. (ර)

:       0       0

නාමල් Wednesday, 21 September 2016 11:54 AM

තාක්ෂණයත් සමඟ අපි ඉදිරියට යා යුතුයි. (ර)

:       0       0

සිසිර Wednesday, 21 September 2016 12:01 PM

මේ සඳහා විකල්ප විසඳුම් අවශ්‍යයි. (ර)

:       0       0

අමල් Wednesday, 21 September 2016 11:54 AM

විදුලිය පරිබෝජනය වැඩි වෙලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site