තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කපා හැරීම සඳහා පවතින මතභේද දුරුකර ගැනීමේ ප්‍රවණතාව මත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවර වීමක් දක්නට ලැබෙයි.
වියානා නුවර නොවැම්බර් 30 වැනි දා පැවැත්වෙන ඔපෙක් රැස්වීමේ දී එකඟතාවක් ඇති වෙතැයි විශ්වාස කෙරෙයි.
කටාරය,ඇල්ජිරියාව සහ වෙනිසියුලාව නිෂ්පාදනය කපා හැර මිල ස්ථාවර කිරිම සඳහා දැඩි ලෙස උනන්දුවක් ඇති බවත් සෞදි අරාබිය, ඉරාකය, ඉරානයේ මතභේද හටගෙන ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සඳුදා (14) දිනයේ දී ඩොලර් 43 යි ශත 57 ලෙස සටහන් විය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තෙල් මිල ස්ථාවර වෙයි