මැදවච්චිය හා තලෙයිමන්නාරම යා කැරෙන දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණය 2013 මැද දී අවසන් කරන බව රජය කියයි. අදියර දෙකකින් කැරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු වල මුල් අදියර වන කිලෝමිීටර හතළිස් පහක දුරකින් යුතු මැදවචිචිය සිට මඩු දක්වා වන කොටස 2013 මාර්තු මස නිම කිරීමට නියමිතය. වැය කැරෙන මුදල ඩොලර් ලක්ෂ 813 (රුපියල් කෝටි 1057) කි. දෙවැනි අදියර ලෙස මඩු සිට තලෙයිමන්නාරම දක්වා කිලෝමිීටර හැට තුනකින් යුතු කොටස 2013 සැප්තැම්බර් මස නිම කිරීමට නියමිත අතර ඊට වැය කැරෙන මුදල ඩොලර් ලක්ෂ 1490 (රුපියල් කෝටි 1937) කි. රජයට ලැබුණු ඩොලර් ලක්ෂ 4250 (රුපියල් කෝටි 5525) ක් වන ඉන්දියා ණය ආධාර යොදා ගනිමින් ඉන්දියන් රේල්වේ කන්ස්ට‍්‍රක්ෂන් සමාගම මේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා