IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තුර්කි ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

තුර්කි ගුවන් සේවය  යුරෝපය හා  ශ්‍රී ලංකාව අතර  භාණ්ඩ ප්‍රවාහනය අරඹමින් මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

  අද සිට සතියකට වරක් තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දිවයිනට පැමිණේ.

දිවයිනට ලඟා වූ  ටී.කේ 6548 දරණ එම මංගල ගුවන් යානය පර්සිප් හෝල්ඩින් සමාගමේ නිලධාරීන් විසින් කටුනායකදී පිළිගත්හ.

කිලෝ ග්‍රෑම් 30000 ක් බර භාණ්ඩ එම ගුවන් යානයෙන් යුරෝපයට නැව්ගත් කළ අතර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන එකස කාර්ගෝ ගුවන් සේවාවද මෙය වෙයි.

 1 2 3

 



අදහස් (0)

තුර්කි ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

සුනිල් Thursday, 10 November 2016 09:25 AM

සුබ පැතුම් (අ)

:       0       0

ආරච්චි Thursday, 10 November 2016 09:58 AM

මුස්ලිම් රටවල තියෙන ගුවන් සේවාවල් දැකල ඊර්ෂ්‍යා කොරපල්ලලා (අ)

:       0       0

විමල් Monday, 14 November 2016 02:36 AM

මේක විදේශීය කුමන්ත්‍රණයක් කියන අයත් ඉඳී ඕනෑතරම්

:       0       0

සුරේෂ් ඩුබායි Thursday, 10 November 2016 01:08 PM

නියමයි. අපිට හොඳ ආදායම් මාර්ගයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site