ශ්‍රි ලංකා සංචාරයට වසර 50 ක් සපිරිම නිමිති කොටගෙන එය උත්කර්ශවත් ආකාරයෙන් සැමරිම සඳහා සංවිධානය කරන ලද “ සංචාරක උදාව” ප්‍රදර්ශන පසුගිය සතියේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ශ්‍රී ලාංකිය ව්‍යාපාරිකයකු වන තායිලන්ත ‘සවාරි සංචාරික සමාගමේ ’ කළමණාකරු අධ්‍යක්ෂක නාලක නිරෝෂන් මහතා මෙම ප්‍රදර්ශනයේ දී විදේශිය රටක් කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන කුටියක් ඉදිරිපත් කළ එකම ව්‍යාපාරිකයා ද විය.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායි ලක් ව්‍යාපාරිකයා කැපී පෙනෙයි
සුරංග චන්දන Friday, 03 June 2016 09:15 AM
සුබ පැතුම් නාලක අයියා. ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවා (ම)
සුරංග Friday, 03 June 2016 09:26 AM
ඔබට සුබ පැතුම් ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථික වේවා (ම)
අසංක Tuesday, 07 June 2016 04:20 AM
මේ ආයතනයේ දුරකථන අංකය සදහන් කරන්න (ම)
ආසිරි Wednesday, 01 June 2016 09:00 AM
නාලක නිරෝෂන් මහතාට සුබ පැතුම්! (නි)
ප්‍රසාද් Thursday, 02 June 2016 01:12 PM
ඔබට ජය. දීර්ගායු පතමි. (බ)
ප්‍රදීප් Thursday, 02 June 2016 01:12 PM
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්. ඔබට ජය. දීර්ඝායු පතමි. (බ)
ප්‍රදීප් Thursday, 02 June 2016 01:10 PM
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්. ඔබට ජය. දීර්ගායු පතමි. (බ)
කොඩිකාර Thursday, 09 June 2016 06:52 AM
ඔබට සුබ පැතුම්! (නි)
නාලක නිරෝෂණ ගොඩැල්ලගේ Tuesday, 07 June 2016 05:41 AM
ශ්‍රී ලංකාවේ 0114878705 හෝ 0767878705 හෝ තායිලන්තයේ 0066805878705 (ම)