ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (24) දිනය වෙනුවෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 301.12 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මෙය 2024 සැප්තැම්බර් 26 දිනෙන් පසුව ඩොලරයේ මිල රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාවයි. පසුගිය අප්‍රේල් 10 වැනි දින එය රු. 301.20 ක් ලෙසින් සටහන්ව තිබුණි.
ඊයේ ඩොලරයක ගැනුම් මිල රු. 296.67 ක් හා විකුණුම් මිල රු. 305.06 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර ජූනි 20 වැනි දා දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.7කින් අවප්‍රමාණය වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩොලරයත් ඉහළ නගී