හේලීස් සමූහයට අයත් ඩිප්ට් ප්‍රඩක්ට් PLC සමාගම කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි අක්කර 4.75ක විශාලත්වයෙන් යුතු ඉඩමක් ගොඩනැගිල්ලක් සමග මිලදී ගත් බව පවසයි. මෙහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 01කි.
මෙම මිලදී ගැනීමට අදාළ කල්බදු එකඟතාවකට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් පිවිසි බවද එම සමාගම පවසයි.
මෙම මිලදී ගැනීම සමාගමෙහි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දිගුකාලීන වර්ධනයට සහාය දක්වන බවත් එම සමාගම සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩිප්ට් ප්‍රඩක්ට් PLC රැපියල් බිලියනයකට කටුනායක ඉඩමක් මිලදී ගනී