ජලකර වායුව (හයිඩ‍්‍රජන්) ශී‍්‍ර ලංකාවේ ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳ වූ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි. ඒ සදහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කෙළේ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන සංවිධානයයි. මූලික පියවරක් ලෙස හයිඩ‍්‍රජන් බලශක්තියෙන් පණ ගැන්වෙන තී‍්‍ර රෝද රථ ශී‍්‍ර ලංකාවේ සංචාරක ආකර්ෂණයන් ඇති ස්ථානයන්හි ධාවනයට යෙදවීමට ඇති හැකියාව මෙහිදී සළකා බැලිණ.මෙවන් ව්‍යාපෟතියක් දැනට ඉන්දියාවේද කි‍්‍රයාත්මක වේ. කාර්යක්ෂමතාව හා පිරිමැසුම් දායක බව අතින් හයිඩ‍්‍රජන් අන් බලශක්තිවලට වඩා ඉදිරියෙන් සිටින අකාරය ද සාකච්ඡවට බඳුන් විය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුම්ක නැති වැඩක්. (නි)
හයිඩ්රජන් වලින් වාහන දුවවනවා නම් ඒවා සෙල්සියස් 50ට තබාගත යුතුයි (නි)
කොච්චර හොදද? (නි)
ඔයකියන විදියට කසිප්පු එහෙම නියමෙටම ප්‍රවාහනය කරන්න පුලුවන් නේද? (නි)
ජලකර වායුව කිලෝ ග්රෑම් 1 ක් හදන්න පෙට්‍රල් කිලෝ ග්රෑම් 100 ක් වත් යාවි (ස)
හයිඩ්රජන් ආශ්‍රිත නිෂ්පාදන ඉතා මිළ අධිකයි. (නි)
අපි අනෙක් වාහන වලටත් මෙය යෙදවීම සම්පන්ධයෙන් උනන්දු වියයුතුයි. (නි)
මේව බලන මෝඩ හරක් කරපු වැඩේ ගැන අගේ කරන්නේ නැතුව මොනවද මේ ලියන බහුබූත අපේ දේ අපි අගය කරමු ඒ අයට ආශිර්වාද කරමු.
යූ.එන්.ඕ. සම්බන්ධ නම් බලාගෙනයි හොදේ. (නි)
බන්ඩාර , හැම මිනිහම ඔයාගේ මිම්මෙන් මනින්න එපා (ස)
හයිඩ්‍රිජන් නිෂ්පාදනය කරන එකක් හදන්න ඒතරම් දෙයක් නෙමෙයි.. ඒත් ඒකෙන් ලැබෙන හයිඩ්‍රිජන් වලින් ත්‍රීරෝද රියක් ක්‍රියාත්මක කරන්න කොහොමත් මදි.. ඉන්දන සදහා යන විදයමෙන් 20% ඉතිරි කරගන්න නම් පුළුවං..!(ස)
ගොඩක් හොද වැඩක්. දිගටම පවත්වාගෙන යන්න බලන්න. (නි)
බලාගෙන ඕකටත් ජාතයන්තර ක්‍රමන්ත්‍රණ එන්න පුළුවන් (ස)
හවසට දෙකක් දාගෙන මේ කරකවන කැරකිල්ලට එදාට ජලකර බෝම්බ ගහනවා වගේ හිටීවි. වැඩේ හොඳයි. තෝරාගත් වාහනේ තමා හරි නැත්තේ. මේවා අතිබහුතරය කරකවන්නේ සමාජයේ නොහික්මුනම කොටස් වල එකතුවක් විසින් (ස)
ත්‍රිවිල් ලොරි බස් රියදුරන්ට විශේෂ රිය බලපත්‍රයක් සහ ඔවුන්ගේ විනය පිළිබදව පරීක්ෂකවරු දමා පරීක්ෂා කරන ක්‍රමයක් සහ පැමිණිලිවලට දුරකථන අංකයක් ඇතිකළොත් හොදයි.!(නු)
මම හිතනවා මේක සාර්ථක වුණොත් අපිට වාසි ගොඩක් තියෙනවා.එකක් ගාස්තුව අනිවාර්යෙන් අඩුවෙනවා.අනික මම හිතන්නේ ජලකර වායුව (හයිඩ‍්‍රජන්) වලින් වේගෙන් යන්නත් බැහැ මේ අයට. හොද වැඩක් . (නි)
කොණ්ඩය බැදපු චීන්නු දැන් අඩුයි. (නි)
කිත්සිරිලා ඇයි මේ අහිංසක තුන්රෝද රථ රියදුරන්ට බණින්නේ? එයාලා මිනිස්සු නෙමෙයිද? (නි)
ජලකර නෙමෙයි, ජලයෙන් වැඩ කළත්, තී වීලර් භාවිතය වැඩිකිරීම නම් හොඳ නැහැ... ත්‍රී රෝද රියදුරන්ට අනිවාර්ය මාර්ග නීති පුහුණුවක් දුන්නනම් හොඳයි..(ස)
ජයවේවා
සන්තෝසයි
ත්‍රී රෝද රථ කියන්නේ මේ රටේ තියෙන එපාමකරපු වාහන. (නි)
කෙසේවෙතත් ත්‍රී රෝද රථ පදවන්නන්නට වැඩමුලු තියලා පුහුණු කරන්න වෙනවා. (නි)
බලාගෙන ඉන්න ගාස්තු අඩු වෙයිද? බද්ද වැඩිවෙයිද කියලා..!(නු)
අපේ රටේ තියෙන කසිප්පු වලින් වාහන දුවවන්න ක්‍රමයක් හොයාගත්තොත් මොකද ?? රටේ මත් උවදුර නැති කරන්න පුලුවන් වේවි (ස)
මාර්ග නීති වැඩිපුරම උල්ලංඝනය කරන්නේ ත්‍රී විල් නොව සුඛෝපභෝගී ෆෝ වීල් රියදුරොයි. (නි)
කාලෝචිත වැඩක් ... අනේ ප්‍රෙට්ට්‍රල් වලටත් ආදේශකයක් සොයාගන්න (ස)
ත්‍රී රෝද රථ යනු ලංකාවෙන් ඉවත් කළයුතු වාහනයකි. (නි)
හොද වැඩක් (ස)
ඉතාමත් හොද වැඩක්. (නි)
හොඳ වැඩක් (ස)
යහපතක් වේවිද ? (ස)
කතා කර කර ඉන්නෙ නැතුව වැඩේ කරනවා නම් කොච්චර හොදද? (නි)
කොහෙන්ද මේ වායුව ගන්න යන්නේ? (නි)
මීට සැහෙන කාලයකට පෙර අපේ ඇමති කෙනෙක් හයිඩ්‍රෝ කැකර් කියල යෝජනා ක්‍රමයක් පටන් ගත්ත මේකත් ඒ වගේ එකක්ද ??? (ස)