
62 වසරක අභිමානය ඒ ආකාරයෙන්ම පසක් කරමින් සමාජ සුභසාධනය, රා සේවය පවත්වා ගැනීමට දායක වීම වගේම රටේ අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රාහකයන් බිහි කරමින් දැවැන්ත රාජ්‍ය සහ ජාතික මෙහෙවරකට උර දුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසය නැවත නැවත තහවුරු කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද ජාතික වපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ, නැවත වරක් අනු ශූරතාවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය පිදුම් ලැබීය. මෙම සම්මානයත් සමග රාජ්‍ය සේවයේ සහ ලොතරැයි ලොව දැවැන්තයෙක් බවට නැවතත් ජාතික ලොතරැයි මණ්ඩලය පත් වූ බව එම ආයතනය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූරතාව ජාතික ලොතරැයි මණ්ඩලයට