ඇපල් සමාගමේ අළුත්ම සාමාජිකයෝ දෙදෙනා වන අයි ෆොන් 6 සහ අයි ෆෝන් 6+ පසුගියදා එලිදක්වනු ලැබුහ.
ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටින් කුක් මහතා ඉතා සරළ ඇඳුමකින් සැරසී එම උත්සවයට සහභාගී වු අතර ඔහු ඔවුන්ගේ අළුත්ම සාමාජිකයින් ගැන තොරතුරු හරි අපුරුවට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටින් කුක් නෙමෙයි. ටීම් කුක්. (අ)
ස්පීච් එකත් තිබුනා නම් ගොඩක් හොඳයි (නදී)
සිංහලෙන් හඩ කැවිම හොඳ දෙයක් මගේ සුබ පැතුම් (නදී)
සුපිරි අලුත් දේවල් ලෝකේ පූරා. (නදී)
ඉතා හොඳයි (නි)
නියම වැඩක්. (ස)
නියමයි (නදී)
ෂා නියමයි! (නි)