චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ වසරේ ජුනියේ දී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවලදී විශේෂයෙන් අවධානයට යොමුවනු ඇත්තේ ඇඟලූම් ක්ෂේත්‍රයයි. අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුම යටතේ ඇමරිකාව, ජපානය සහ වියට්නාමය වැනි රටවලින් තීරු බදු රහිත ඇඟලූම් අපනයනයට ඉඩ සැලසෙන බව කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන - ලංකා වෙළඳ ගිවිසුම ජූනියේ ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 05 May 2016 05:01 AM
මෙහි ප්‍රතිඵල පසුවට දැකගත හැකියි. (ර)
ගයේෂා Thursday, 05 May 2016 05:02 AM
ශ්‍රී ලංකාව හා චීනය අතර දැනට සිදුවන ද්විපාර්ශවීය වෙළඳාමේදී චීනය පාර්ශවයෙන් විශාල වෙළඳ අතිරික්තයක් තිබුණද ලංකාව පැත්තෙන් තිබෙන්නේ විශාල වෙළඳ හිඟයකි. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි වෙළඳ ගිවිසුමක් ඇති කරගත් පසුව ලංකාව පැත්තේ වෙළඳ හිඟය තව තවත් වැඩිවනු ඇති බවත් එය ලංකාවට අවාසියක් විය හැකියැයිද මත ඉදිරිපත්වී තිබේ. (ර)
ගයේෂා Thursday, 05 May 2016 05:06 AM
චීනෙත් එක්ක කරන දේවල් පරිස්සමින් කරන්න වෙයි. (ර)
ලලිත් Friday, 06 May 2016 02:34 AM
අනේ මන්දා. කෙකර ගානවා විතරයි. බිත්තරය වැටෙන පාටක් නැහැ. (නි)
හේවා Thursday, 05 May 2016 11:15 PM
ගයේෂා, නොදන්නා දේ වලට කටදාන්නේ නැතුව ඉන්න (නි)