IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


චීනය සමඟ තාක්ෂණික ආයෝජනයට සැලසුම්

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නුදුරු දිනක කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඇමැති මේ බව කියාසිටියේ චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන චීන ආසියා ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදේශයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අදහස් දක්වමිනි.

චන්ද්‍රික තාක්ෂණය, ගුවන් යානා නිෂ්පාදනය හා අභ්‍යාවකාශ තාක්ෂණය, අධීවේගී දුම්රිය, මිනිසුන් රහිත වාහන නිෂ්පාදනය ඇතුළුව නවීන මහා පරිමාණ කර්මාන්ත අවස්ථා පිළිබඳ චීන අයෝජකයන් සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථකත්වයට පත්වූ බවත් ඇමැති කියා සිටියේය.

චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන ආසියා චීන ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත රට ලෙස මෙවර ශ්‍රී ලංකාව සහභාගී විය. සිඑක්ස්පෝ 13 ලෙස නම් කර ඇති මෙම වාර්ෂික ප්‍රදර්ශනය සඳහා මෙතෙක් ප්‍රධාන ආරාධිත රටවල් ලෙස සහභාගී වී ඇත්තේ ඕස්ට්‍රේලියාව හා කොරියාව පමණි. මේ දුර්ලභ අවස්ථාව හිමිවූ ප්‍රථම ආසියාතක රට ශ්‍රී ලංකාවයි.

(ස.වි)

12SEP1 12SEP2 13SEPT2



අදහස් (0)

චීනය සමඟ තාක්ෂණික ආයෝජනයට සැලසුම්

ලලිත් Friday, 16 September 2016 08:47 PM

‘නුදුරු‘ කියන්නේ කවදා විතරද? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 07:18 AM

ඔක්කොම කියනවා විතරයි

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 15 September 2016 09:51 AM

හිටපු බලවතකුගේ පුතෙක් කලින් මේ වාගේ දේවල් වලට චීනය සමග සබඳකම් පවත්වා , යම් යම් දේවල් කළා කියා පුවත් දුටුවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site