IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


චීනයේ දිගටම තේ ගන්න යයි

ශ්‍රී ලංකාවෙන් දිගටම තේ මිල දී ගැනීම සඳහා චීන රජය කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරනුයේ දැනට රුසියාව සහ මැදපෙරදිග මෙරට තේ අපනයනය කරන බවය.

චීන රජය කැමැත්ත පළ කිරීමත් සමග මෙරට තේ සදහා ඉහළ ඉල්ලූමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි. තේ වෙන්දේසියේ දී මිල අඩු වීමට හේතු වූයේ ද මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක් ඊට ඉදිරිපත් නොවීම නිසාය.



අදහස් (0)

චීනයේ දිගටම තේ ගන්න යයි

ලෙස්ලි Wednesday, 06 April 2016 06:26 AM

බොහොම හොඳ පුවතක්... (නි)

:       0       0

සම්පත් Friday, 08 April 2016 01:15 AM

මතු උපදින ආත්මයකදීවත් ශ්‍රී ලංකාවේ ගොවියෙක් වෙන්න එපා. තව අවුරුද්දක් බලලා ඕස්ට්‍රේලියා යනවා. ලංකාවේ වවන්නා හිඟන්නා තමයි (නි)

:       0       0

සරත් Thursday, 07 April 2016 02:09 AM

බාල තේ කලවම් කර වැඩි ලාබ ගන්නා කසල තේ ජාවාරම්කාර මුදලාලිලා ටික පන්නන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site