(ජයන්ත සමරකෝන්)
ගතවූ මාස 6 තුළ ලංකා සතොස රුපියල් බිලියන 17.62ක වාර්තා ගත ආදායමක් ලබා ඇතැයි එහි සභාපති ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
2019-2020 දක්වා විකිණුම් ප්‍රවර්ධනය 23% ක් බවද ඒ මහතා කියයි.
මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ ආයතනයක් අතරින් අත්පත් කරගත් සුවිශේෂි ජයග්‍රහණයක් බව පෙන්වාදෙන සභාපතිවරයා වෙළඳසැල් 400ක ව්‍යාප්තිය තුළින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා සේවක සේවිකාවන් 3000දෙනෙකු පමණ ලබාදුන් දායකත්වය අගය කරන බවද සඳහන් කරයි.
අත්පත් කරගත් මෙම සුවිශේෂී ප්‍රගතියත් සමඟ ඉදිරියේදී ලංකා සතොස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායකත්වයත් සඳහා නව ප්‍රමිතීන් හා වටිනාකම් රැසක් දායක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගෙවුණු මාස 6දී සතොසට බිලියන 17ක ආදායමක්