ජා-ඇල ගුරුගේ සතුටු උද්‍යානයයේ පැවති ළමා දින උත්සවයේදී විවිධ වැඩහටහන් ක්‍රියාත්මක විය. වයස 15 පහළ සියලු දරුවන්ට නොමිලේ සතුටු වීමට අවස්ථාව සලසා දී තිබිණි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගුරුගේ සතුටු උයන සතුට සයුරක් වේ
සාන්ත Wednesday, 02 October 2013 12:10 PM
මෙතුමා, දරුවන්ට මෙන්ම තරුණ අයටත් ගොඩාක් ආදරෙයි... (ස)
ආරියසේන Wednesday, 09 October 2013 08:46 PM
මම කිහිප අවස්ථාවකම මගේ දරුවන් සමග නැරඹුව.ඉතාම සුන්දරයි.තමන් යහමින් මුදල් අරන් ගියොත් තම ළමයින්ට ඇතිවෙන්නම විනෝද වෙන්න පුළුවන්.බැලිය යුතු දේ එමටයි,නිවී හැනහිල්ලේ ගිහින් එන්න.ඒ වෙනුවෙන් දවසක් ගත කරන්න වෙනවා. (දී)
නිලූ Friday, 04 October 2013 12:57 PM
ළමයින්ගේ ළමා ලෝකය ගැන සිතූ අයට තුති! (නි)
දර්ශන් Friday, 04 October 2013 12:57 PM
අනිත් ව්‍යාපාරිකයනුත් මෙතුමාව ආදර්ශයට ගන්න. (නි)
ලාල්කැන්ඩි Sunday, 27 October 2013 01:27 PM
කෙනෙක් වෙළද පොළට යමක් හදුන්වාදී පළමු තොගය බොහොම අඩුවට දෙනවා නැතිනම් නිකන් දෙනවා ඒවායේ රස වැටුණම පාරිභෝගික ඉල්ලීම වැඩි වෙනවා ඊලගට බොහොම අපුරුවට වෙළදාම කරගෙන යනවා .(දිල්)
ෆීනා Thursday, 03 October 2013 12:32 PM
ළමා කාලය කොතරම් සුන්දරද. හොඳ වැඩක්, හැමෝටම ස්තුතියි (ස)
සමිත් Saturday, 12 October 2013 08:13 AM
ඔව් ඉතින්, ලංකාවේ අපට ගහ කොළ සතා සිව්පාවා බලන්න වෙන්නේ සල්ලි දීලා තමා (නි)
අමිල කටුනායක Tuesday, 01 October 2013 06:40 PM
ගුරුගේ මහත්තයාට ජය වේවා! (නි)
ශ්‍රීලාල් Wednesday, 02 October 2013 03:35 AM
සෑම මිනිසෙකුම යම් කිසි පුණ්‍ය කටයුත්තක් කළ යුතු බව සෑම ආගමකම කියලා තියනවනේ. (නි)
ශම්මි බබා Saturday, 05 October 2013 07:04 PM
ගුරුගේ මාමා එදා අපි ආවට අපිට ටොපියක්වත් දුන්නේ නැහැ (නි)
බනී Wednesday, 02 October 2013 08:13 PM
මේක නම් ඇත්තටම ආදර්ශමත් ක්‍රියාවක්. ලංකාවේ ළමා උද්‍යාන කොච්චර තිබුනත් ඒවාට යන්න පුළුවන්කම තියෙන්නේ පොහොසත් දෙමව්පියන්ගේ දරුවන්ට විතරයි. ගුරුගේ මහත්තයා කළ දේ බොහොම අගය කළ යුත්තක්. (නි)
තුෂාර Monday, 04 November 2013 01:33 PM
ලමයි උනාට මේකේ ඉන්න සත්තුනම් ගොඩක් දුක් විදිනවා . කුරුල්ලෝ කුඩුකරලා ඉන්නේ හුගක් පොඩි කුඩු වල . හරියට වාතයවත් ලැබෙන්නේ නෑ . මේවා ගැන බලන්න ආයතනයක් නැද්ද ?(නදී)
සමන් Wednesday, 23 October 2013 12:35 AM
සතුටු උයන අදහස හොඳයි. නමුත් උයනේ තත්ත්වය බාලයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ගාමිණී - සිරි Tuesday, 01 October 2013 08:20 PM
මැණික් ගුරුගේ හෝ වේවා, ඉඩම් වෙන්දේසි ගුරුගේ හෝ වේවා, ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කළ සේවය ඉතා උතුම් ක්‍රියාවක්. ඔබතුමාට දිගාසිරි! (නි)
සනත් ගුනවර්දන ස්විස් Tuesday, 08 October 2013 01:17 PM
චේතනාව සහ කර්මය අනුව හොද කටයුත්තක් මෙතන සිදුවී ඇත (නි)
විපුල Saturday, 02 November 2013 09:32 AM
අපි ළගදීම බලන්න එනවා. දැක්කම කියන්නම්... (නි)
සෑම් Wednesday, 02 October 2013 10:33 AM
ප්‍රාදේශීය සභා, පලාත් සභා අයට ඔය අහලකටවත් එන්න දෙන්න එපෝ! එයාලාට තහනම් කලාපයක් කරන්න...(නදී).
කැනඩා දිසා Monday, 07 October 2013 05:33 AM
මනුෂ්‍යයෙක් කරන හැම ක්‍රියාවක්ම හැමවිටම එකම කෝණයෙන් මැනීම මිනිස් කමට සුදුසු ක්‍රියාවක් නොවේ (නි)
උපාලි Thursday, 10 October 2013 04:48 PM
බලන්නකෝ අපේ පුංචි පැටවු ලස්සන සමනල රෑනක් වගේ හරිම ලස්සනයි නේද ? (දිල්)
ප්‍රසන්න Sunday, 20 October 2013 11:33 AM
ඒත් මේකේ ඉන්න සිව්පාවුන් විඳින දුක දැක්කානම් පව් (නදී)
දිසා Saturday, 12 October 2013 01:35 PM
ගුරුගේ මහත්මයාණෙනි ගම්පහ පැත්තෙත් මේ වගේ එකක් පටන් ගන්දකෝ. හොඳ සේවයක්, හොඳට සල්ලි හම්බ කරන්ඩත් පුළුවන් වේවි. කටාන පැත්තේ පටන් ගතහොත් විදේශිකයොත් එයි (දිල්)