කඩවත - මහර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන ව්‍යාපෘතියක කටයුතු පසුගියදා ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
ව්‍යාපෘතියෙන් ප්‍රදේශය පුරා 42 ක ලක්ෂ 6 ක පමණ දෙනාට පානීය ජල පහසුකම් සැපයේ.
ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2300 ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිඛෙන අතර එය ජල සම්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් රජය වැයකිරීමට යන විශාලම මුදල් ප්‍රමාණය බව සදහන්ය.
චීන යාන්ත්‍රික ඉංජිනේරු සමාගම (සී.එම්.ඊ.සී) මේ සඳහා රජය සමග අත්වැල් බැදගෙන සිටී.
ඩොලර් කෝටි 120 (රුපියල් කෝටි 15840) ක පිරිවැයක් දරා ඉදිකෙරුණු ලක්විජය බලාගාර ව්‍යාපෘතියටද දායකත්වය සපයා තිඛෙන සී.එම්.ඊ.සී සමාගම ශ්‍රී ලංකා රජය එක්ව ව්‍යාපෘති රැසකට සම්බන්ධවී තිබෙන්නකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාතේ ජනතාවගේ දැන් හොදයි.(හේ)
දැන් ඉතින් ජනතාව ඉල්ලන දේවල් මේ දවස් වල ලැබෙනවා.(හේ)
මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (හේ)
මේ පළාතේ ජනතාවගේ පිනට තමයි, ජනාධිපතිවරණය අවුරුදු 2 ක් කලින් තිබ්බේ. (නදී)
මමත් ඔය පළාතේ තමා ජීවත් වෙන්නේ. මොකද ඡන්දෙ කට ගාවටම අාවට පස්සේ මේවට අතගහන්න හිතුවේ? මේපාර සෝදා පාළුවක් ගැන වත් ඉව වැටිලද? (නදී)