කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
ඇමරිකා ඩොලර් මිලියන 259 ක් (රුපියල් කෝටි 3792.79) මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වන බවත් ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්
සුගත් Wednesday, 13 July 2016 04:44 AM
බොහොම හොඳ ආයෝජනයක්. පිටරැටියන් ආයෝජනයට බයවී සිටිය රටක මෙවැනි යෝජනා වලින් බලාපොරොත්තු ඇති කළ හැකිය. (ම)
කසුන් Wednesday, 13 July 2016 10:01 AM
2014 තමයි විදේශීය ආයෝජන වැඩිම වසර .. දැන් තමයි විදේශීය ආයෝජන එන්න බය ...පොඩ්ඩක් හොයල බලන්නකෝ . (අ)
ලලිත් Saturday, 16 July 2016 01:39 AM
ඔය හා සමානම මුදලක් පහුගිය කලේ හොරකම් කරගත් කට්ටිය අද යහතින් ඉන්නවා. එ්වා හොය හොයා කාලය මිඩංගු කරන වෙලාවේ ඒ මුදල් රට තුළට ගෙනවිත් මේ වගේ ව්‍යාපෘති වලට ආයෝජනය කළහැකි ක්‍රමයක් සළසා දුන්නා නම් ඒ සල්ලි වලින් රටට වැඩක් වෙනවා. (නි)
ලක්මාල් Saturday, 16 July 2016 01:48 AM
සුබදායක ආරංචියක්! (නි)
ශීලා Sunday, 17 July 2016 06:06 AM
කොහොමින් කොහොමින් හරි රට දියුණුවෙනවා නම් අපිට ඕවෑ එච්චරයි (නි)