මෙතෙක් නියාමනයකට භාජනය නොවු ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මේ වනවිට 2016 අංක හය දරණ ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් නිසි නියාමනයකට යටත් කර ඇතැයි මහ බැංකුව පවසයි.
අදාල ආයතනවල ස්ථායිතාවය සහ පද්ධතීන් ශක්තිමත් කිරිම, අඩු ආදායම්ලාභීන්ට මුල්‍ය පහසුකම් සැලසීම වැඩි දියුණු කිරිම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් කටයුතු සිදු කරන බව මහ බැංකුව කියයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය ඇරඹෙයි
සජිත් Monday, 05 December 2016 04:28 AM
ඉතාම වටින ක්‍රියාවක්. ගම්වල සිටින බොහෝ අය මෙවැනි මූල්‍ය අායතන සමඟ සම්බන්ධව සිටින බැවින් ඒවා නියාමනය කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්. (ම)
වික්‍රම Sunday, 04 December 2016 06:44 AM
අනුන්ගේ ඒවා හොයන්න කලින් තමුන්ගේ ඒවා හොයා බැලුවොත් නරකද? (බ)
සජිත් Monday, 05 December 2016 01:48 AM
ඉතාම වටිනා ක්‍රියාවක්. ගම් වල සිටින බොහෝ අය මෙවැනි මූල්‍ය අායතන සමඟ සම්බන්ධව සිටින බැවින් ඒවා නියාමනය කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් (නි)