‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත් පුබුදුව 2016‘ කුඩා කර්මාන්ත ව්‍යවසාය හිමියන් සඳහා ණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කීවේය. බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එට්කා ගිවිසුම අත්සන්කරලා ගෙදර යන්න.(හේ)
තරිදුගේ ප්‍රකාශයට මම 100% එකගයි, (හේ)
මේ ගිවිසුම සම්මත කරගන්න දඟලන දේශපාලකයන්ට ඉන්දියාවේ ලොකු සමාගම් වලින් විශාල පගාවක් ලැබෙනවා , මේ ගිවිසුම ඕනෙද නැද්ද කියල අහල ජනමත විචාරණයක් පවත්වන්න ? (බ)
පුළුවන් තරම් ඉක්මනට අත්සන් කරන්න.\දැන් පොල් ගහක පොල් කඩන්න රු. 60.00 -80.00\nඉන්දියන් කාරයෝ අවහම රු. 10.00 කඩවී. කොණ්ඩය කපන්න රු. 150.00 - 200.00\nඉන්දියන් කාරයෝ අවහම රු. 50.00 කපගන්ඩ පුළුවන්.ඉතින් කාටද වාසි . අපිටම නේද ?මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. (රේ)
තරිදුගේ ප්‍රකාශයට මම 100% එකඟයි. මොකද මමත් ඔය කියන ඉන්දියානුවන් එක්ක වැඩකරනවා. ඒ නිසා අත්දැකීමෙන්ම අපි හොඳට දන්නවා ඔය මිනිස්සු ගැන. කියන තැනකට වඳින්නම්, මිනිසුනේ, ඔය රට අගාධයකට පත්කරන, කබලෙන් ළිපට වැටෙන වැඩ කරන්න එපා. ඔය දේවල් වලට සහයෝගය දෙන අයටත් එක්කම ආත්ම ගානක් විඳවන්න සිද්ධවේවි. අපිට මෙච්චර හිතේ අමාරුව තියෙන්නේ ඇයි කියලවත් පොඩ්ඩක් හොයලා බලන්න. දන්නේ නැත්නම් මේ මිනිස්සු ගැන ඒ ගැන දන්නා අයගෙන් විමසා බලන්න. මොකක්ද මේ නොපෙනෙන යථාර්ථය කියලා. විදේශීය ශ්‍රමය ලබාගන්නම ඕනෑ නම් ඕනෑතරම් හොඳ රටවල් තියනවා අපේ රටට බොහෝ වටිනා දැනුම ලබාගන්න පුළුවන්. හිතේ කියාගන්න බොහෝ දේ එමටයි. මේ රටට විනකරන්න එපා මේ තරම්. රටට ආදරේ තියන මගේ මිනිසුනේ, මේ දේ කරන්න ඉඩදෙන්න එපා. ඔයාලට පින් සිද්ධවෙයි ආත්ම ගානකට අපේ මව්බිම වනසන උවදුරු වලින් ආරක්ෂා කරගන්න එකතු වෙනවාට (නි)
ඉන්දියන් අය ගිය තැන ඉවරයි (නි)
හොඳයි කරලා බලමුකෝ (නි)
එට්කා ගිවිසුමේ අඩංගු කොන්දේසි ශ්‍රී ලංකාවට වාසි ගෙනෙන පිළිවෙල පැහැදිලි කරනඑක රජයේ වගකීමකි. එහෙම නැතුව ගිවිසුම අත්සන් කරනවා නම් මම තරයේ විරුද්ධයි. මෙම රටේ ජීවත්වෙන උගතුන්ගේ විරුද්ධත්වය ගැනත් රජය සළකා බැලිය යුතුයි. (නි)
හොඳයි. අත්සන් කරලා බලන්නකෝ.... (නි)
ගාමිණී, ඔබ හරියටම හරි. ගුවනින් පරිප්පු. කොටි යළි නැගිටීවි. අපි යටත් විජිතයක් වේවි. (නි)
මේ අනුව එට්කා අත්සන්කරපු ගමන් ලංකාව දිව්‍ය ලෝකයක් වෙනවා. දෙසැම්බරෙන් පස්සේ රටට වෙන දේ බලාගන්න පුළුවන්. ඉන්දියාවට අපේ රට යටත් කරගන්න බන්දේසියේ තියලා දෙන්නයි වගේ යන්නේ (නි)
අනවශ්‍ය ලෙඩ දාගන්න එපා මිනිසුනේ (නි)
ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලපෑම. (අ)
සමහරුන්ට නම් දැන් සනීපෙට නින්දයනවා ඇති (නි)
මුන් හරියට කතා කරන්නේ අපේ රට මුන්ට ලියල දුන්න බූදලයක් වගේනේ. මතක තිය ගත්තොත්ක හොඳයි කල්ලතොනින්ට වඩා සිංහලයන්ට මේ රට ගැන කැක්කුමක් තිබෙන වග. (බ)
ඔබට සතුටුයිද දැන්! (නි)
ඔය ඉන්දියන් අය මෙහෙට දාගත්තොත් ලෙඩේ (නි)
ඉන්දියන්කාරයෝ තුට්ටු දෙකට වැඩකරන්න පටන්ගත්තම අපේ මිනිසුන්ට යන කලදසාව මොකක්ද? (නි)
හොද දේත් තියෙනවා නරක දේත් තියෙනවා.(හේ)
ඉන්දියන් කට්ටිය මෙහෙට ගෙන්නන්න හදන්නේ මොකද ඔච්චර? (නි)
මේ අනුව එට්කා අත්සන්කරපු ගමන් ලංකාව දිව්‍ය ලෝකයක් වෙනවා.සැම මාවතකම වැසිකිලි පහසුකම් ඇතිවෙනවා.මහාමාර්ග සුවදනමත් වෙනවා බුලත්කෙල වලින් වර්ණවත් වූ තාප්ප දකින්නට ලැබෙනවා.බීඩිකොට සුරුට්ටු කොට වලින් පිරුණු පාරවල් දකින්නට ලැබෙනවා.(අ)
ජනමාධ්‍ය තුළින් මිනිසුන් හැකි පමණ දැනුවත් කළයුතුයි. ඒ සමඟම ලංකාවේ සිටින සෑම පුරවැසියෙක්ම ආවරණය වන පරිදි සෑම නගරයකම විරෝධය පා පැය 24ම උද්ඝෝෂණය කළයුතුයි. මේ රජයට බලපෑම් කර මේ ගිවිසුමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු නොවේද? ජනතාවගේ අකමැත්තෙන් කිසිම ගිවිසුමක් අපිට ඉන්දියාව සමඟ එපා. (නි)
අපේ රටේ එන්න එන්නම කම්කරු ශ්‍රමය හිගයි. එ්ක නිසා මිලයි. සාමානය පොඩි වැඩක් කරගන්නත් දවසකට 1200/ක් ගෙවන්න ඕන. ඊළඟට මිනිස්සු කීපයකට රස්සාව දීලා කර්මාන්තයක් පටන්ගත්තොත් කම්කරු දෙපාර්තමෙතුවෙන් කී විදියක නීතී රෙගුලාසි දානවද රස්සාව දීපු මිනිස්සු කීදෙනෙක් හිරේද ? නිදහස් ශ්‍රමය තිබුනොත් රට දියුණුවෙනවා ආර්ථික වසයෙන්.(හේ)
බලමුකෝ.(හේ)
මේ දේ අත්සන් කරන්න එපා.(හේ)
ජනමත විචාරණයක් නැතුව මෙහෙම තීරණ ගන්නවද?මේතරම් උග්‍ර එ්කාධිපතිබවක් මීට පෙර දැක නැහැ. බල තණ්හාව අනාගත පරපුරම වනසන හැටි! (නි)
අපේ රටේ එන්න එන්නම කම්කරු ශ්‍රමය හිඟයි එ්ක නිසා මිලයි. සාමාන්‍ය පොඩි වැඩක් කරගන්නත් දවසකට 1200 ක් ගෙවන්න ඕන. ඊළඟට මිනිස්සු කීපයකට රස්සාව දීල කර්මාන්තයක් පටන්ගත්තොත් කම්කරු දෙපාර්තමේන්තුවෙන් කී විදියක නීති රෙගුලාසි දානවද රස්සාව දීපු මිනිස්සු කීදෙනෙක් හිරේද ? (බ)
ගුණවර්ධන, නිකන් මෝඩයෙක් වගේ කතාකරන්න එපා. මිනිස් ශ්‍රමය ගණන් යන්නේ ජීවත්වෙන්න අමාරු නිසා. එ්කට පිටින් මිනිස්සු ගෙනල්ලා අපේ රැකියා දුන්නහම හරියනවද? ඔබට ඔබේ රැකියාවවත් ඉතිරිවෙයි කියල හිතනවද? ආණ්ඩුවක් මෙහෙම මුරණ්ඩු වෙලා හරියන්නේ නැහැ. මේකට ජනමත විචාරණයකට යායුතුයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
ලංකාවේ දේශපාලනය ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
කවුරු කෑගැහුවත් දැන් අපි නම් ගණන් ගන්නේ නැහැ (නි)
හැට දෙලක්ෂයක මෝඩයන්ගේ පාරාදීසය! වෙන මොනවා කියන්නද? (නි)
මට හිතෙන්නේ ලෝකේ කොහෙන්හරි ලංකාවේ පාර්ලිමේන්තුවට කට්ටියක් ගෙනාවා නම් හරි. මෝඩ කතාවලත් සීමාවක් තියෙන්නේ ඕනෑ (නි)
කතාවට කියන්නේ ඉන්දියන්කාරයෙකුයි පොළඟෙකුයි හම්බවුණොත් ඉස්සෙල්ලම ඉන්දියන්කාරයට ගහන්න කියලා. ඕක කළොත් අපේ රට විනාශ වෙයි (නි)
තරිඳු, ඔබ හරියටම හරි. ඉන්දියාවේ ඉංජිනේරු උපාධිය තියාගෙන මෙහේ කාර්මික වශයෙන් වැඩට එනවා. ඉගෙනගත් අයගේවත් කිසිම චාරයක් නැහැ. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.
මේ කෑගැහිලි එච්චර ගණන් ගන්න එපා (නි)
දැන් ලංකවේ වැඩ කරන්න මිනිස්සු නැහැ. සතියට දින හතරයි වැඩ කරන්නේ. ඉරිදාට බීපුවාම සඳුදාට නිවාඩු. මළගෙවල්, දානේ ගෙවල්, මගුල් ගෙවල් හා විනෝද චාරිකා කළාම මාසෙකට වැඩ කරන්න දින දහයක් වත් මේ අයට නැහැ. වැඩ කරලා පඩි ගන්නවාට වඩා වංචාවක් කරලා ගානක් කඩාගෙන මාරුවෙන්න තමයි බොහෝ අය උත්සහ කරන්නේ. (බ)
වෙනස සැපද කියලා තමයි අහන්න තියෙන්නේ (නි)
මම ඉන්නේ සෞදි. මෙහෙ එන්න ඉන්දියානුවන් පන්නන්න මෙහෙ රජුටත් බැහැ. ලංකාවට නම් මොවුන්ව ගෙන්න ගන්න එපා. ජපානෙට පරමාණු දැම්මා වගේ තියෙයි (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
අත්සන් කළොත් ඒ මේ ආණ්ඩුවේ අවසානය තමයි (නි)
එන එවුන්ට ගහමු ඉන්දියාවට දුවනකම් (බ)
බලාගෙන ඔහෙලව එලවල දාල ඒගොල්ලෝ ඡන්දෙත් ඉල්ලාවි (බ)
ඔවු ඉතින් අස්සන් නොකොළොත් එයාලගේ වහල් ආණ්ඩුවක් ලංකාවට පත්ත්කර ගනීවී, මේක තමා ඉන්දියානු ව්‍යාපත් වාදය කියන්නේ. මේක ලෝකෙට ඉස්සෙල්ලාම පෙන්නාදුන්නේ විජේවීර මහත්තමය. (බ)
කවදාහරි එන්න වෙයිනේ ඡන්දෙ ඉල්ලගෙන (නි)
දැන් වෙන කරන්න දෙයක් නැහැ....ඕක අත්සන් කළාට පසුව ලංකාවට එන කල්ලතෝනි ඉන්දියන් කාරයන්ට ගහලා පන්නමු. චින්නුන්ටත් එච්චරයි ...ගම්වලින් උන්ව ගහලා එලවමු. (බ)
මොන යටත් විජිතද පරිප්පු කකා ඉන්න වේවි. අපිට මොනවා වෙනවද කියල තම තමන්ම හිතා ගන්න. (බ)
මේ රටවල ඉන්දියානුවන් එක්ක වැඩ කරන අපි දන්නවා ඒ මිනිස්සු කොහොම ජාතියක් ද කියන්න. බඩට කන්නේ නෑ, නාන්නේ කරන්නේ නෑ. දෙන ඕනේ තැනක වැටිලා ඉන්නවා, දෙන ඕනේ පඩියක් අරන් වැඩ කරනවා. ගොඩක් හොර සහතිකපත් සුදුසුකම් වලට තියෙන්නේ. මේකෙන් නම් කවදාවත් අපේ රටට නම් හොදක් වෙන්නේ නෑ කියන එක හොදට තේරෙනවා. (ර)
කමක් නැහැ කමක් නැහැ, ඔහොම යමුකෝ (නි)
ඔබලා මේ විදිහේ ප්‍රකාශ කළහොත් දියවන්නාවෙන් සමුගන්න සිදු වේවි. (ර)
ඉක්මනට ගෙදර යන්න ඔබ ලංකාවේ හිමිකරු නෙවෙයි (බ)
අපිටත් කවදාහරි අවස්ථාවක් එයිනේ... (නි)
දැන්වත් ඔබ බොදු බල සේනාවේ වැදගත්කම තේරුම් ගන්න. ඒ දේශහිතෛෂීන් වටා පෙළ ගැසෙන්න. තෙරුවන් සරණයි! (නි)
අනාගත පරපුර ගැන හිතන්න. බලය තිබුණාට මුරණ්ඩු තීරණ ගන්න නුඹලාට බැහැ. ගිවිසුම ගැන ජනමත විචාරණයක් පවත්වන්න. අපේ සුන්දර රට තවත් අගාධයකට දමන්න එපා. (නි)
ඇයි මහින්දට වගේ කලින් ගෙදර යන්න ඕනෙද ? කොරල බලමු එහෙනම් (බ)
මහින්ද පරද්දන්න ඔත්තු බැලුවට මෙයාලගේ ගෙවීම තමයි මේ . කමක් නෑ මහා රැජින අත් වැසුම් ගලවලානේ දුන්නේ . මේවගේ මිනිස්සු ඉන්න රටට වහිනවා පුදුමයි .(බ)
ඔවු ඉතින් අස්සන් නොකොළොත් එයාලගේ වහල් ආන්න්ඩුවක් ලංකාවට පත්ත්කරගනීවී, (හේ)
මෙවන් රටක ඉපදීම පෙර කළ පවකි (නි)
ඕක කළොත් තමුන්නාන්සේලගේ දේශපාලනය හමාරයි. ඔවැනි වැඩ කරලා ණය උගුල කෙසේවෙතත්, රට මහා ප්‍රපාතයකට දමන වග නම් සිකුරුයි. හිටපු කෙනා එකක් අත්සන් කරලා එ්කේ විපාක තාම විඳවනවා. උපන් රටට විපතක් කරලා ජනතාවගෙන් කෙසේවෙතත් සොබාදහමින් නම් ගැළවීමක් නැති බව මතක තියාගත්තොත් හොඳයි (නි)
අර ඩුබායි තිලක් මේවට මොකුත් කියන්නේ නැද්ද? (නි)
තමන්ගේ රට ගැන හිතන්න බඩ ගැන හිතන්න කලින්. (නි)
හේමන්තගේ කතාවට මමත් එකඟයි. යහපාලනයට ඡන්ද දුන්න අයට සතුටු ඇති නේද. මුලින්ම ඔය ඡන්දෙ දීපු අයගේ රස්සා ටිකට බඩේ පාර වැදිලා ඔවුන්ගේ දරුවන්ටත් රස්සා වලට ඉල්ලුම්කළාට ඊටත් වඩා අඩු පඩියකට ඉන්දියන් අය වැඩකරන්න කැමැතිවුණ දාට තේරේවි. (නි)
අපිට කරන්න දෙයක් නැ. ලංකාව කියන්නේ මරික්කාර්ගේ බාප්පාගේ බුදලයක් ඒක නිසා පාඩුවේ ඉන්න. (බ)
අපිට කරන්න දෙයක් නෑ.(හේ)
ඇත්තටම හිඟයක් තියෙන්නේ දියයට පෑස්සුම්කරුවන් 150 දෙනෙකුට සහ තොරතුරු තාක්ෂණ කළමනාකරුවන් 100 දෙනෙක්ට පමණයිලු නේද? එ්ක ඇත්ත නම් මුළු ලංකාවම ඉන්දියාවට උගස් කරන එක හරිද? (නි)
එට්කා ගැන හරියටම දැනගන්න පුළුවන් නේපාල ජාතිකයෙක්ගේ ඇහුවනම්. (ඉන්දියාව නෙපාලෙත් එක්ක එට්කා එකක් අත්සන් කරාට පස්සේ නේපාලය අන්ත අසරණ වෙලා ඉන්නේ) හැම නේපාල ජාතිකයෙක්ම දැන් ඉන්දියාවත් එක්ක තරහින් ඉන්නේ ඔය අපේ කට්ටිය ලොකුවට කියන එට්කා එක නිසා. (අ)
එට්කා අත්සන් කරනවාට වැඩිය හොඳයි අපි අපේ අතින්ම අපේ බෙල්ල කපාගන්නවා (නි)
ඔහේල බලයට පත් කෙරුවේ මහා ජනයා ..? එහෙනම් එංගලන්තෙ වගේ ඇදුම් ඇදගෙන ..විලිලැජ්ජාව තියෙනවා නම් ? නම්බුව රැක ගෙන රටේ ජනතාවගේ ගෞරවය පාවා නොදී ..? ජනමත විචාරණයකින් ජනතාවගේ කැමැත්තට අනුව ගිවිසුම් ගහන්න ..හොඳද ? අපි වසර තිහක් බඩට අහරක් හරියට නැතිව දරුවන්ගේ අපේ අනාගත සිහින දකිමින් යුධ පිටියක රැය පහන් කල මිනිසුන් ...?රටේ නය ගෙවන්න බැරිතරමට පත් උනොත් ..අපි ශ්‍රී ලාංකිකයෝ හැමෝම ඇදිවත විකුණා හෝ ඒ ණය ගෙවනවා. අපිට ඉන්දියාවත් සමග කිසිම ගිවිසුමක් එපා .....?(රේ)
මොන අයිතියකටද ඔය වගේ කතා කියන්නේ. පාරම්පරික බූදලයක් කියලා හිතනවද? අපේ රටේ ඔය වගේ ජාතිහිතෛෂීකමක් නැති අය තමා එදා ඉඳන්ම රටට විනකළේ. ඔය වැඩෙන් වෙන්නේ තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න හදාගන්න වෙන එකයි වෙන්නේ. අහක ඉන්න නයි කොහේදෝ දාගත්තහම කනවෝ කනවෝ කියලා අන්තිමට කෑගහන්න තමයි වෙන්නේ. සුද්දා තේ වතුවලට කට්ටිය ගෙනාවෙත් ඔහොම තමයි. දැන් එ්කේ ඵලවිපාක විදින්න වෙලා තියෙන්න අද ඉන්න අයටනේ. (නි)
මේ ආණ්ඩුව ගැන දැන් අපි පුදුම විදිහට කළකිරිලයි ඉන්නේ (නි)
පිටරටකට උගස් කරන්න ලංකාව මරික්කාර්ගේ බුදලයක්ද? (බ)
ආ...... මෙයා කාගේ හයියක් අරගෙනද මහජන මතය හෑල්ලු කරන්නේ? ඔය චණ්ඩි කතා අපිට දිරවන්නේ නැහැ (නි)
අපි මේ රටේ මිනිස්සු. සමහරුන්ට ඉන්දියානුවන් ලොකු වුණාට අපිට ඕනෑ නැත. (නි)
දැනුයි පේන්නේ නියම මෝඩයාගේ ඒකාධිපතිවාදය (බ)
හොඳයි කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)
එහෙනම් ඉතින් සියතින්ම ගෙල සිඳගැනීමක් තමයි (නි)
සමහර පුද්ගලයන් මේකට එකඟවෙන එක පුදුමයක් නොවේ (නි)