
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුෙව් ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ කොටස් එහි ගනුදෙනු කිරීම අත්හිටුවීම ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම පවසයි.
මීට පෙර පැවැති තත්වය අනුව සමාගමෙහි කොටස් ගනුදෙනු ලබන සැප්තැම්බර් 10 වැනිදා සිට අත්හිටුවීම නියමිතව තිබුණි. පිළිවෙළින් 2023 දෙසැම්බර් 31 සහ 2024 දෙසැම්බර් 31 යන මූල්‍ය වර්ෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු ස්වාධීන විගණන වාර්තා අනුව 2024 ජූනි 10 වැනිදා සිට 2025 ජූනි 16 වැනිදා යන දිනයන්හිදී සමාගමේ කොටස් කොළඹ කොටස් හුවමාරුවේ watch list ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලම්බු ඩොක්යාර්ඩ් කොටස් CSE හි ගනුදෙනු අත්හිටුවීම කල් යයි