භානුක අමරසිංහ
යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ක්‍රිස්ටීන් මල්කාන්ති ලක්ෂ්මි ඩයස් බණ්ඩාරනායක මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ කැනඩාව තුළ වසර 25කට අධික කාලයක ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ අත්දැකීම් සහිත බණ්ඩාරනායක මහත්මිය අද වනවිට JB Financial සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද කටයුතු කරයි. යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමකි.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිස්ටීන් ඩයස් යුනියන් ඇෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට